Sansara Puruddada Me ( sihina wasanthayak) Lyrics in Sinhala (සංසාර පුරුද්දද මේ ගී පද) and English by Amal Perera and Prabodha Kariyakaravana, written by Kelum Srimal and composed by Dinesh Subhasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Sansara Puruddada Me ( sihina wasanthayak) |
|---|---|
| SINGER | Amal Perera, Prabodha Kariyakaravana |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Dinesh Subhasinghe |
| VIEWS | 13 |
Sansara puruddada me me hamuwime arume
Himinowana bawa danunath wenweemak nomathi...
Samaru sayuraki adare miyuru rahasaki adare//
Himinowana bawa danunath wenweemak nomathi
Thun hitakin wath nosithu eka balmen pathum pathu
Daiwaya pen wu paridi hamuwima ahambayaki
Himinowana bawa danunath wenweemak nomathi...
Samaru sayuraki adare miyuru rahasaki adare//
Sansara puruddada me me hamuwime arume
Himinowana bawa danunath wenweemak nomathi
Sonduru sayuraki adare miyuru rahasaki adare//
Himinowana bawa danunath wenweemak nomathi...සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ//
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති
තුන් හිතකින් වත් නොසිතූ එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී හමුවීම අහම්බයකි
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැතී...
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ//
සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති
සොඳුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ//
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති...//Amal Perera performed Sansara Puruddada Me ( sihina wasanthayak). Amal Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Sansara Puruddada Me ( sihina wasanthayak) were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Dinesh Subhasinghe composed the music for Sansara Puruddada Me ( sihina wasanthayak). Dinesh Subhasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Sansara Puruddada Me ( sihina wasanthayak) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sansara Puruddada Me ( sihina wasanthayak) has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සංසාර පුරුද්දද මේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.