Ma Nogayu Geethe Lyrics by Amal PereraKushani Sandareka
Ma Nogayu Geethe (මා නොගැයු ගීතේ) is a Sinhala song sung by Amal Perera and Kushani Sandareka. The lyrics were written by Chaminda Gamage, and the music is composed by Udara Samaraweera. This page presents the Ma Nogayu Geethe lyrics in Sinhala script (මා නොගැයු ගීතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Nogayu Geethe |
|---|---|
| SINGER | Amal Perera, Kushani Sandareka |
| LYRICIST | Chaminda Gamage |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 16 |
| UPDATED |
Ma Nogayu Geethe Lyrics
Chitrapataya: Adaraniya Kathawak (2016)
Ma nogayu geethe hebahin ma gayanne
Raa pipunu kandule sisilai hada puranne
Maage sithe so susum pisalana
Aruthak thibe sanasena
Ma nogayu geethe
Hebahin ma vidinne
Raa paalu ahase
Sandatai thani rakinne
Maa hada mevu ee pathum pubudana
Gangulak thibe nosidena.....
La.. la.. la.. ha.. ha.. ha..
La.. la.. la.. ha.. ha.. ha..
Kandula katu gaa nihanda kaviye
Miyuru thanuwak mawe
Taniya ikilana nuhuru gamane
Sundara athwel bande
His ahase mana badina pada kalpana
Sit yaaye mumunanna geeyak welaa
Desithaka hengum musuwena
Ma nogayu geethe hebahin ma gayanne....
Ma nogayu geethe hebahin ma vidinne....මා නොගැයු ගීතේ ගී පද
චිත්‍රපටය : ආදරණීය කතාවක් (2016)
මා නොගැයු ගීතේ හැබැහින් මා ගයන්නේ
රෑ පිපුණු කඳුලේ සිසිලයි හද පුරන්නේ
මාගේ සිතේ සෝ සුසුම් පිසලනා
අරුතක් තිබේ සැනසෙනා
මා නොගැයු ගීතේ
හැබහින් මා විඳින්නේ
රෑ පාළු අහසේ
සඳටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගඟුලක් තිබේ නොසිඳෙනා.....
ලා.. ලා.. ලා.. හා.. හා.. හා..
ලා.. ලා.. ලා.. හා.. හා.. හා..
කඳුළ කටු ගෑ නිහඬ කවියේ
මියුරු තනුවක් මැවේ
තනිය ඉකිලන නුහුරු ගමනේ
සුන්දර අත්වැල් බැඳේ
හිස් අහසේ මන බඳින පද කල්පනා
සිත් යායේ මුමුණන්න ගීයක් වෙලා
දෙසිතක හැඟුම් මුසුවෙනා
මා නොගැයු ගීතේ හැබැහින් මා ගයන්නේ....
මා නොගැයු ගීතේ හැබහින් මා විඳින්නේ.... Performances of Ma Nogayu Geethe
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Nogayu Geethe” on YouTube.
Cover Versions · 4
▶CoverMa Nogeyu Geethe (මා නොගැයූ ගීතය) | Naveesha & Mihidun | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶CoverMa Nogayu Geethe : Amal Perera & Kushani SandarekhaUdara Samaraweera
▶CoverMa Nogeyu Geethe (මා නොගැයූ ගීතේ) Anuj Ranasinghe | Tharuka | Ridee Rayak 2022Anuj Ranasinghe Official
▶CoverMa Nogeyu Geethe | මා නොගැයු ගීතේ | Adaraneeya Kathawak (2016)Indika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Nogayu Geethe LyricsMa Nogayu Geethe Lyrics Englishමා නොගැයු ගීතේමා නොගැයු ගීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsUdara Samaraweera ComposerChaminda Gamage Lyricist