Dawasaka Hamu Wewa Lyrics
“Ai me wage hamuwune oba humuwune” (ඇයි මේ වාගේ හමුවුණේ ඔබ හුමුවුණේ), Dawasaka Hamu Wewa (දවසක හමු වේවා) lyrics: a Sinhala heartbreak song sung by Amal Perera and Nirosha Virajini, with words by Kelum Srimal and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දවසක හමු වේවා ගී පද.
| SONG | Dawasaka Hamu Wewa |
|---|---|
| SINGER | Amal Perera, Nirosha Virajini |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Dawasaka Hamu Wewa Lyrics Singlish
Ai me wage hamuwune oba humuwune
Rahase wen wi yanna hitagena ai apa ha bandune
Oba ha satutin siti e kalaya wedi wu nisada me tharamata duka
Yaluwe mage pana wan yaluwe
Oba nati paluwa deni deni thamath daes theme
Yaluwe apa panawan yaluwe
Oba nati aduwa ane kata kiyannda
Kata kiyannda.........
Ai e wage sahalluwen kal gewwe
Ohe pawewi inna kiya apatath kiwwe
Koi mohotakawath na oba nam thawune
(Duka sepa dekehima sewanallak lesamai sitiye......//)
Ai me wage sulagak wi apa wetha awe
Allaganna beri wegakin hama giye
Gae suwandakvath na dan apa langa mithure
(Dawasak hamuwewa obama me sasare.....////)දවසක හමු වේවා ගී පද
ඇයි මේ වාගේ හමුවුණේ ඔබ හුමුවුණේ
රහසේ වෙන් වී යන්න හිතාගෙන ඇයි අප හා බැඳුනේ
ඔබ හා සතුටින් සිටි ඒ කාලය වැඩි වූ නිසාද මේ තරමට දුක
යාළුවේ මගේ පණ වන් යාළුවේ
ඔබ නැති පාළුව දැනී දැනී තාමත් දෑස් තෙමේ
යාළුවේ අප පණවන් යාළුවේ
ඔබ නැති අඩුව අනේ කාට කියන්නද
කාට කියන්නද.........
ඇයි ඒ වාගේ සැහැල්ලුවෙන් කල් ගෙව්වේ
ඔහේ පාවෙවී ඉන්න කියා අපටත් කිව්වේ
කොයි මොහොතකවත් නෑ ඔබ නම් තැවුණේ
(දුක සැප දෙකෙහිම සෙවණැල්ලක් ලෙසමයි සිටියේ......//)
ඇයි මේ වාගේ සුළඟක් වී අප වෙත ආවේ
අල්ලාගන්න බැරි වේගයකින් හමා ගියේ
ගෑ සුවඳක්වත් නෑ දැන් අප ළඟ මිතුරේ
(දවසක හමුවේවා ඔබම මේ සසරේ.....////)
Related Songs and Tags
Dawasaka Hamu Wewa LyricsDawasaka Hamu Wewa Lyrics Englishදවසක හමු වේවාදවසක හමු වේවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsNawarathna Gamage ComposerKelum Srimal Lyricist