Heenayak Wage Oba Awa Lyrics by Amal Perera
Heenayak Wage Oba Awa (හීනයක් වගේ ඔබ ආවා) is a Sinhala song sung by Amal Perera. This page presents the Heenayak Wage Oba Awa lyrics in Sinhala script (හීනයක් වගේ ඔබ ආවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heenayak Wage Oba Awa |
|---|---|
| SINGER | Amal Perera |
| VIEWS | 464 |
| UPDATED |
Heenayak Wage Oba Awa Lyrics
Heenayak wage oba aawa
Heenayak dige oba aawa
Aadaren mage hisa atha gaawa
Heenayakda me hita kiwa
Oba igila giya ahas yahanata
Walaakulakin nama asaagena enna
Oba kimida giya sayuru rala matha
Sayuru ralakin nama asaagena enna
Hita nathara wuna geethayak langa
Nama nodannna heenayata ida denna
Nama nodannna malak pipila hite wana wadule
Nama nodannna malak pipila nethe ganwathure
Nama nodannna malak pipila wage ghana andure
Nuba awith do heenayak do mage nama asuwe
Heenayak wage oba aawa
Heenayak dige oba aawa
Aadaren mage hisa atha gaawa
Heenayakda me hita kiwaහීනයක් වගේ ඔබ ආවා ගී පද
හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා
ඔබ ඉගිල ගියා අහස් යහනට
වලාකුලකින් නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා සයුරු රළ මත
සයුරු රලකින් නම අසාගෙන එන්න
හිත නතර වුනා ගීතයක් ලඟ
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න
නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ
නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ
නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ
හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවාRelated Songs and Tags
Heenayak Wage Oba Awa LyricsHeenayak Wage Oba Awa Lyrics Englishහීනයක් වගේ ඔබ ආවාහීනයක් වගේ ඔබ ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics