Idoraye Lyrics
by Amal Perera
“Maayaavi paayaavi pamaavi....//” (මායාවී පායාවී පමාවී....//): Idoraye (ඉඩෝරයේ) lyrics, a Sinhala song of nostalgia sung by Amal Perera, with words by Ruwan Nandika, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉඩෝරයේ ගී පද, and many know it simply as Maayaavi paayaavi.
| SONG | Idoraye |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Ruwan Nandika |
| CATEGORY | Nostalgia |
| VIEWS | 20 |
| UPDATED |
Idoraye Lyrics Singlish
Maayaavi paayaavi pamaavi....//
Idoraye nagara kone
Aifel seemaave obawa pene
Pransha yuwathiyan hade kona aran
Lili mal sulan meidumen wahan
(Maayaavi paayaavi pamaavi....//)
Frank miti ganan yuropaye indan
Hamba karana mage kara pitin
(Yanna enawanam aeida nethu piyan)...//
Bala noin thawath kal aran.....
Idoraye ....
Maayaavi paayaavi pamaavi....//
Rain ganga konin pem hasun aran
Yanna enna mokaddo heyin
(Kiyana nethu piyan ahanawada ithin)...//
Shwetha warna karaliye indan.....
Idoraye ...//ඉඩෝරයේ ගී පද
මායාවී පායාවී පමාවී....//
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුලං මීදුමෙන් වහන්
(මායාවී පායාවී පමාවී....//)
ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
(යන්න එනවනම් ඇයිද නෙතු පියන්)...//
බලා නොයින් තවත් කල් අරන්.....
ඉඩෝරයේ ....
මායාවී පායාවී පමාවී....//
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකද්දෝ හෙයින්
(කියන නෙතු පියන් අහනවද ඉතින්)...//
ශ්වේත වර්ණ කරලියේ ඉඳන්.....
ඉඩෝරයේ ...//Performances of Idoraye
Cover versions, live performances, and reality-show contestant performances of “Idoraye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverIdoraye Nagara Kone - Amal Perera @ Derana Singhagiri Studio ( 28-04-2017 )TV Derana
▶CoverUntitled - Sinhala Songs | Idoraye nagara Kone | Amal perera | RupavahiniSri Lanka Rupavahini
▶CoverIdoraye Nagara Kone - Amal Perera | ඉඩෝරයේ නගර කොනේ - අමල් පෙරේරාSri Tv
▶CoverIdoraye Naga Kone | Leya Saha Laya Amal Perera | 30th Aug | ඉඩෝරයේ නගර කොනේ | Amal & Nadeemal PereraSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverIdoraye Nagara Kone |ඉඩෝරයේ නගර කොනේ | Nademal PereraOTK
▶CoverPransha Yuwathiyan (Idorayae) - Amal Perera-ප්‍රංශ යුවතියන් ( ඉඩෝරයේ ) - අමල් පෙරේරාSri Tv
▶CoverAmal perera-IdorayeAURAmusicLK
▶Coverඉඩෝරයේ නගර කොනේ pransha yuwathiyan Nadeemal Perera New VersionSri Lankan Harmony
▶Coverඉඩෝරයේ නගර කොනේ | Pransha Yuwathiyan - Idoraye Nagara Kone | Nadeemal Perera | Sinhala Song | CoversThe Voice Inc lk
▶CoverIdoraye nagara kone keyboard lesson ඉඩෝරයේ නගර කොනේ කීබෝඩ් පාඩම easy keyboardKeyboard Kamare කීබෝඩ් කාමරේ
▶CoverIdoraye | Harshajith | ඉඩෝරයේ | New Sinhala Rock SongHarshajith Gunasen
▶CoverIdoraye Nagara Kone | Amal Perera | Nadeemal PereraRelax Soft Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Idoraye LyricsIdoraye Lyrics Englishඉඩෝරයේඉඩෝරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsRuwan Nandika Lyricist

