Galin Kala Hadawatha Lyrics by Amal Perera
Galin Kala Hadawatha (ගලින් කල හදවත) is a Sinhala song sung by Amal Perera. This page presents the Galin Kala Hadawatha lyrics in Sinhala script (ගලින් කල හදවත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Galin Kala Hadawatha |
|---|---|
| SINGER | Amal Perera |
| VIEWS | 8 |
| UPDATED |
Galin Kala Hadawatha Lyrics
(galin kala hadavath
malin sarasa atha
danimi mama sirikatha
kimai obe muniwatha....//)
pala duwannata nam nosoya wisandum
muniwatha mai me lo piligath piliyam
negunath mahamera wan panayak monayam
sitinna nihandawa obahata yahapath nam.....
galin kala....
asata asak yam dineka hamuwuni nam
muwata vadan wel nonage yayi nositham
enamuth hadavatha gal parwathayak nam
goluvi kala hak pem lowa maha wiskam.....
galin kala....//ගලින් කල හදවත ගී පද
(ගලින් කල හදවත්
මලින් සරසා ඇත
දනිමි මම සිරිකත
කිමැයි ඔබේ මුනිවත....//)
පලා දුවන්නට නම් නොසොයා විසඳුම්
මුනිවත මැයි මේ ලෝ පිලිගත් පිලියම්
නැගුනත් මහමෙර වන් පැනයක් මොනයම්
සිටින්න නිහඬව ඔබහට යහපත් නම්.....
ගලින් කල....
ඇසට ඇසක් යම් දිනෙක හමුවුනි නම්
මුවට වදන් වැල් නොනැගේ යැයි නොසිතම්
එනමුත් හදවත ගල් පර්වතයක් නම්
ගොළුවී කල හැක පෙම් ලොව මහ විස්කම්.....
ගලින් කල....//Performances of Galin Kala Hadawatha
Cover versions, live performances, and reality-show contestant performances of “Galin Kala Hadawatha” on YouTube.
Cover Versions · 8
▶CoverAdahannath Ba - Amal Perera | අදහන්නත් බෑ - අමල් පෙරේරාSri Tv
▶CoverIdoraye Nagara Kone - Amal Perera | ඉඩෝරයේ නගර කොනේ - අමල් පෙරේරාSri Tv
▶CoverGalin Kala Hadawatha - Amal Perera | ගලින් කල හදවත - අමල් පෙරේරාSri Tv
▶CoverAspiya Nohela Ma Diha - Amal Perera | ඇසිපිය නොහෙලා මා දිහා - අමල් පෙරේරාSri Tv
▶CoverHeenayak Wage - Amal Perera | හීනයක් වගේ - අමල් පෙරේරාSri Tv
▶CoverGalin Kala Hadawatha - Amal Perera...TRAVAIL RELATIONSHIP 🌳🌱
▶CoverGalin Kala Hadawathe (ගලින් කල හදවතේ) Amal PereraGee Series Music
▶CoverGALIN KALA HADAWATHA | ගලින් කල හදවත-Amal Perera | අමල් පෙරේරාHodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Galin Kala Hadawatha LyricsGalin Kala Hadawatha Lyrics Englishගලින් කල හදවතගලින් කල හදවත ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics