Mama Irak Wela Payannam Lyrics
by Amal Perera
“Mama irak velaa paayannam” (මම ඉරක් වෙලා පායන්නම්), Mama Irak Wela Payannam (මම ඉරක් වෙලා) lyrics: a Sinhala love song sung by Amal Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මම ඉරක් වෙලා ගී පද.
| SONG | Mama Irak Wela Payannam |
|---|---|
| SINGER | Amal Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 183 |
| UPDATED |
Mama Irak Wela Payannam Lyrics Singlish
Mama irak velaa paayannam
Piyum vile oba pipenavaanam
Rala pelak velaa diva ennnam
Verala vage oba innnavanam //
Verala vage oba innnavanam
Hinaa vuna aeti nam
Mang vessa vage oba handavannam
Dara ganna baeri nam
Duka turule hova oba nalavannam
Mama irak velaa...
Pamaa vuna vaedi nam
Heeta hulanga vage aragena yannam
Mulaa vuna nam
Dinaka raehan muda oba heralannam
Mama irak velaa...මම ඉරක් වෙලා ගී පද
මම ඉරක් වෙලා පායන්නම්
පියුම් විලේ ඔබ පිපෙනවානම්
රළ පෙළක් වෙලා දිව එන්නම්
වෙරළ වගේ ඔබ ඉන්නවනම් //
වෙරළ වගේ ඔබ ඉන්නවනම්
හිනා වුණා ඇති නම්
මං වැස්ස වගේ ඔබ හඬවන්නම්
දරා ගන්න බැරි නම්
දුක තුරුලේ හොව ඔබ නලවන්නම්
මම ඉරක් වෙලා...
පමා වුණා වැඩි නම්
හීත හුළඟ වගේ අරගෙන යන්නම්
මුලා වුණා නම්
දිනක රැහැන් මුදා ඔබ හැරලන්නම්
මම ඉරක් වෙලා...Related Songs and Tags
Mama Irak Wela Payannam LyricsMama Irak Wela Payannam Lyrics Englishමම ඉරක් වෙලාමම ඉරක් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics