Mayam Tharu Rane Balmen Midi Lyrics by Amal Perera
Mayam Tharu Rane Balmen Midi (මායම් තරු රෑනේ බැල්මෙන් මිදී) is a Sinhala song sung by Amal Perera. The music is composed by Sandaruwan Jayasinghe. This page presents the Mayam Tharu Rane Balmen Midi lyrics in Sinhala script (මායම් තරු රෑනේ බැල්මෙන් මිදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mayam Tharu Rane Balmen Midi |
|---|---|
| SINGER | Amal Perera |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 53 |
| UPDATED |
Mayam Tharu Rane Balmen Midi Lyrics
Mayam taru raene balmen midi
Paayan aa sandatai bandune veli
Raenen miduna maa nae ath bandi
Maa nam ada inne preme gili
Seetaviyak hinda rae nae nidi
Oba hindai thawamath maa maga balamin inne raendi
Kawadawath ridawannae himiwe nam unmadini
Paadam pothe suwada akurin liya dun
Unmada geetheda gayuwe oyaa
Ae poth kone liwwa hasunath oyaatai
Me pem haegum naedda daekkae oyaa
Haemadama nethu kiwa ae pem kathaawe
Hitawathkamak naeda daenune kiyaa
Kawadada itu wanne me praarthanawan
Duk gindarae heen awili giyaa
Mayam taru raene balmen midi....
Mal heen hitha banda kiri kodu kaale
Eka heenayak gaawa mama naewatila
Taru waage diliheddi podi aes oyaage
Bae daen kiyaa ganna hitha golu welaa
Daenagatta daa aeta wen wee giyaothin
Haemadama windawanna maa mehi thiyaa
Nokiyaama innam mage praarthanawan
Mitudam hodai ahimi wenawata wadaa
Mayam taru raene balmen midi....මායම් තරු රෑනේ බැල්මෙන් මිදී ගී පද
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නෑ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදි
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදිනී
පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලිව්ව හසුනත් ඔයාටයි
මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත්කමක් නේද දැනුනේ කියා
කවදාද ඉටු වන්නේ මේ ප්‍රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී....
මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ
එක හීනයක් ගාව මම නැවතිලා
තරු වාගේ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
බෑ දැන් කියා ගන්න හිත ගොළු වෙලා
දැනගත්ත දා ඈත වෙන් වී ගියෝතින්
හැමදාම විඳවන්න මා මෙහි තියා
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී....Related Songs and Tags
Mayam Tharu Rane Balmen Midi LyricsMayam Tharu Rane Balmen Midi Lyrics Englishමායම් තරු රෑනේ බැල්මෙන් මිදීමායම් තරු රෑනේ බැල්මෙන් මිදී ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsSandaruwan Jayasinghe Composer