Ayaskanthiye Dan Thamai Lyrics
by Amal Perera
“Ayaskanthiye” (අයස්කාන්තියේ), Ayaskanthiye Dan Thamai (අයස්කාන්තියේ දැන් තමයි) lyrics: a Sinhala inspirational song sung by Amal Perera, with words by Chaminda Rathnasuriya and music by Nadeeka Guruge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අයස්කාන්තියේ දැන් තමයි ගී පද.
| SONG | Ayaskanthiye Dan Thamai |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Chaminda Rathnasuriya |
| COMPOSER | Nadeeka Guruge |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Ayaskanthiye Dan Thamai Lyrics Singlish
Ayaskanthiye...
Dan tamai mata hithenne
Man jeewath wenawa kiya
Hitha peralana rudu kansiyen
Oba ma mudawagath nisa...
Suwa duk wimasanne
Sulagak pera magata wela
Senehasin balanne
Hiruth apata hisa nama...//
Ayaskanthiye.....
Hitha mithurukam paanne
Mal kemith suwada pen sala
Hada gim niwanne vihangun
Rasa miyuru gee gaya...//
Ayaskanthiye.....අයස්කාන්තියේ දැන් තමයි ගී පද
අයස්කාන්තියේ...
දැන් තමයි මට හිතෙන්නේ
මං ජීවත් වෙනවා කියා
හිත පෙරළන රුදු කාන්සියෙන්
ඔබ මා මුදවාගත් නිසා...
සුව දුක් විමසන්නෙ
සුළඟක් පෙර මගට වෙලා
සෙනෙහසින් බලන්නේ
හිරුත් අපට හිස නමා...//
අයස්කාන්තියේ.....
හිත මිතුරුකම් පාන්නේ
මල් කෙමිත් සුවඳ පැන් සලා
හද ගිම් නිවන්නේ විහඟුන්
රස මියුරු ගී ගයා...//
අයස්කාන්තියේ.....
Related Songs and Tags
Ayaskanthiye Dan Thamai LyricsAyaskanthiye Dan Thamai Lyrics Englishඅයස්කාන්තියේ දැන් තමයිඅයස්කාන්තියේ දැන් තමයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsNadeeka Guruge ComposerChaminda Rathnasuriya Lyricist