Induwaree

Song Details: Singer & Composer Information
Induwaree Lyrics in Sinhala (ඉඳුවරී ගී පද) and English by Amal Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Induwaree
🎤 SINGER
👁️ VIEWS
66

Induwaree Lyrics

Induwari kiya denna as agin adare rahasa
Hora rahasin wasa dethol peti thadin
Induwari kiya denna as agin...

Hadawile thurulu wi hangum kithi kawamin
Liya ewai pem hasun mudu sihinaya
Ahana inna asai katath horen
Hemin...

Jiwithe di yana giman suwa windina
Niwarai oya vadan muwa dodana
Windaganna man asai, katath horen
Hemin...

ඉඳුවරී ගී පද

ඉඳුවරී කියා දෙන්න ඇස් අගින් ආදරේ රහස 
හොර රහසින් වසා දෙතොල් පෙති තදින් 
ඉඳුවරී කියා දෙන්න ඇස් අගින්...

හදවිලේ තුරුළු වී හැඟුම් කිති කවමින් 
ලියා එවයි පෙම් හසුන් මුදු සිහිනය 
අහන ඉන්න ආසයි කාටත් හොරෙන් 
හෙමින්... 

ජීවිතේ දී යන ගිමන් සුව විඳින
නිවරයි ඔය වදන් මුව දොඩන 
විඳගන්න මං ආසයි, කාටත් හොරෙන් 
හෙමින්...   

Frequently Asked Questions

Who sang Induwaree?

Amal Perera performed Induwaree. Amal Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Induwaree complete lyrics?

You can find the complete Induwaree lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Induwaree?

Induwaree has been viewed 66 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉඳුවරී ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉඳුවරී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Induwaree LyricsInduwaree Song LyricsInduwaree Lyrics Englishඉඳුවරී Lyricsඉඳුවරී ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsPerera Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Induwaree" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Induwaree" by Amal Perera

Song Video