Sirilaka Piri Awurudu Siri Lyrics
by Amal Perera, Nelu Adhikari, Rohana Baddage, Romesh Sugathapala, Sashika Nisansala, Shanika Madumali, Theekshana Anuradha, Udesh Indula
“Me avuruddhe kiri itirentai” (මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්ටයි): Sirilaka Piri Awurudu Siri (සිරිලක පිරි අවුරුදු සිරි) lyrics, a Sinhala folk song sung by Amal Perera, Nelu Adhikari, Rohana Baddage, Romesh Sugathapala, Sashika Nisansala, Shanika Madumali, Theekshana Anuradha, and Udesh Indula, with words by Dilan Gamage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිරිලක පිරි අවුරුදු සිරි ගී පද.
| SONG | Sirilaka Piri Awurudu Siri |
|---|---|
| SINGER | Amal Perera, Nelu Adhikari, Rohana Baddage, Romesh Sugathapala, Sashika Nisansala, Shanika Madumali, Theekshana Anuradha, Udesh Indula |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Folk |
| VIEWS | 277 |
| UPDATED |
Sirilaka Piri Awurudu Siri Lyrics Singlish
Me avuruddhe kiri itirentai
Ratawesiyange aayu wedenai
Rata purama avurudu siri men balan erabadu mal
Bak mase mangalle gamata awillaa
Meena raashiyen hemihita mesha raashiyata paminena
Hiru dewindu ge mangalle men balallaa.....
(Sithage pathum itu we muwage sina waehae
Siri laka piri avurudu siri me.....//)
Game gatau gatisiyan gam maedde rancho gasee
Avurudu jana keli atare karak gahantaa
Aachchi ge thaachchiye hada nata kona kaewum
Raha balanta warew warew meheta warellaa
(Sithage pathum itu we muwage sina waehae
Siri laka piri avurudu siri me.....//)
Atu kotu saru wentai..//
Domnas duru wentai
Pahuge dohe adara dabara duru welaama yantai
Sithage pathum itu we muwage sina waehae
Siri laka piri avurudu siri me
Kumbuk gahe onchille nagenaa waaram maedde
Aan balan tikiri naga ran onchille
Weda naekathe weda aellae mulu game ma hari sadde
Naekath welaawath kittui warew lamainae
(Sithage pathum itu we muwage sina waehae
Siri laka piri avurudu siri me....//)
(Siri laka piri avurudu siri me....////)සිරිලක පිරි අවුරුදු සිරි ගී පද
මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්ටයි
රටවැසියන්ගේ ආයු වැඩෙන්නයි
රට පුරාම අවුරුදු සිරි මේං බලන් එරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන
හිරු දෙවිඳුගේ මංගල්ලේ මේං බලල්ලා.....
(සිතඟේ පැතුම් ඉටු වේ මුවගේ සිනා වෑහේ
සිරි ලක පිරි අවුරුදු සිරි මේ.....//)
ගමේ ගැටවු ගැටිස්සියන් ගම් මැද්දේ රංචු ගැසී
අවුරුදු ජන කෙළි අතරේ කරක් ගහන්ටා
ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැවුම්
රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා
(සිතඟේ පැතුම් ඉටු වේ මුවගේ සිනා වෑහේ
සිරි ලක පිරි අවුරුදු සිරි මේ.....//)
අටු කොටු සරු වෙන්ටයි..//
දොම්නස් දුරු වෙන්ටයි
පහුගේ දොහේ අඬර දබර දුරු වෙලාම යන්ටයි
සිතඟේ පැතුම් ඉටු වේ මුවගේ සිනා වෑහේ
සිරි ලක පිරි අවුරුදු සිරි මේ
කුඹුක් ගහේ ඔන්චිල්ලේ නැගෙනා වාරම් මැද්දේ
ආං බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ
වැඩ නැකතේ වැඩ ඇල්ලේ මුළු ගමේම හරි සද්දේ
නැකැත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ
(සිතඟේ පැතුම් ඉටු වේ මුවගේ සිනා වෑහේ
සිරි ලක පිරි අවුරුදු සිරි මේ....//)
(සිරි ලක පිරි අවුරුදු සිරි මේ....////)
Performances of Sirilaka Piri Awurudu Siri
Cover versions, live performances, and reality-show contestant performances of “Sirilaka Piri Awurudu Siri” on YouTube.
Cover Versions · 12
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶
▶Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.