Weeraya Obai (Tribute To War Heroes) Lyrics
by Amal Perera
“Laboo abhiyogayan dina ganu atiyen” (ලැබූ අභියෝගයන් දින ගනු අටියෙන්), Weeraya Obai (Tribute To War Heroes) (වීරයා ඔබයි) lyrics: a Sinhala patriotic song sung by Amal Perera, with words by Nandana Gamage and music by Ruwan Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වීරයා ඔබයි ගී පද, and many know it simply as Laboo abhiyogayan.
| SONG | Weeraya Obai (Tribute To War Heroes) |
|---|---|
| SINGER | Amal Perera |
| LYRICIST | Nandana Gamage |
| COMPOSER | Ruwan Walpola |
| CATEGORY | Patriotic |
| VIEWS | 6 |
| UPDATED |
Weeraya Obai (Tribute To War Heroes) Lyrics Singlish
Laboo abhiyogayan dina ganu atiyen
Nova alasavee pibidee abhimanayen
Muwa sarasa sinahawakin garusaruwa sema sit dina
dilennema obayi
Veeraya obayi maha bala kanuwa obayi
Peramuna aragena apa gena yanne obayi
Neethan neethan engal veeran
Neeye engal shakthi un selbavan neeye
You re the one you re the one let us strong
You re the hero you lead the way for long
Polowa iri thala yana gini kashthake avve
Ganga uthura yana mora surana vesse
Nosalee adune obayi dairyayen shakthiyen
Peramuna aragena apa gena yanne obayi
Kisidaa nosalee abhiyogayan laba
dhairyaya shakthiya sithethi dara
Kadulal tharanaya karamin
Agayamu semada sevaya oba karanaවීරයා ඔබයි ගී පද
ලැබූ අභියෝගයන් දින ගනු අටියෙන්
නොව අලසවී පිබිදී අභිමානයෙන්
මුව සරසා සිනහවකින් ගරුසරුව සැම සිත් දිනා
දිලෙන්නෙම ඔබයි
වීරයා ඔබයි මහා බල කණුව ඔබයි
පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි
නීතාන් නීතාන් එංගල් වීරන්
නීයේ එංගල් ශක්ති උන් සෙල්බවන් නීයේ
You re the one you re the one let us strong
You re the hero you lead the way for long
පොළොව ඉරි තලා යන ගිනි කාෂ්ටකේ අව්වේ
ගඟ උතුර යන මොර සුරන වැස්සේ
නොසැලී ඇදුනේ ඔබයි දෛර්යයෙන් ශක්තියෙන්
පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි
කිසිදා නොසැලී අභියෝගයන් ලබා
ධෛර්යය ශක්තිය සිතැති දරා
කදුලැල් තරණය කරමින්
අගයමු සැමදා සේවය ඔබ කරනා Related Songs and Tags
Weeraya Obai (Tribute To War Heroes) LyricsWeeraya Obai (Tribute To War Heroes) Lyrics Englishවීරයා ඔබයිවීරයා ඔබයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera LyricsRuwan Walpola ComposerNandana Gamage Lyricist