Susudu Sudu Hansa Wile Lyrics
by Amal Perera
“Susudu sudu hansa vile” (සුසුදු සුදු හංස විලේ): Susudu Sudu Hansa Wile (සුසුදු සුදු හංස විලේ) lyrics, a Sinhala love song sung by Amal Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුසුදු සුදු හංස විලේ ගී පද.
| SONG | Susudu Sudu Hansa Wile |
|---|---|
| SINGER | Amal Perera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 12 |
| UPDATED |
Susudu Sudu Hansa Wile Lyrics Singlish
Susudu sudu hansa vile
Kokum suwada diye
Pihina pihina suwa vindimi
Ma mandodariye
Kopul thala yahanathe
Susum sanda iwure
Kodura kodura thani rakimi
Ma mandodariye
Ukul thala mitiyawathe
Pipena piyum mandale
Sithuse senehi wethiragami
Ma mandodariye
Susudu sudu hansa vile
Kokum suwada diye
Pihina pihina suwa vindimi
Ma mandodariyeසුසුදු සුදු හංස විලේ ගී පද
සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ
කොපුල් තල යහනතේ
සුසුම් සඳ ඉවුරේ
කොඳුර කොඳුරා තනි රකිමී //
මා මන්දෝදරියේ
උකුල් තල මිටියාවතේ
පිපෙන පියුම් මඬලේ
සිතුසේ සැනහී වැතිරගමී //
මා මන්දෝදරියේ
සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේPerformances of Susudu Sudu Hansa Wile
Cover versions, live performances, and reality-show contestant performances of “Susudu Sudu Hansa Wile” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susudu Sudu Hansa Wile LyricsSusudu Sudu Hansa Wile Lyrics Englishසුසුදු සුදු හංස විලේසුසුදු සුදු හංස විලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmal Perera SongsAmal Perera LyricsPerera Lyrics
