Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Kaizer Kaiz
  3. Liyuma Lyrics

Liyuma

ලියුම ගී පද

අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේ
මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
ඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේ
අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි
උඹේන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
ආදරෙයි නුඹට මගේ හීනෙට හරි එනවට
මවා ගන්නවා නුඹේ රූපේ මගේ හිතින්
අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලං වෙලා ඉන්න නිසා
තනියක් නැහැ අම්මේ හිටියට දුරින්
එක පාරක් ලගට ඇවිත් අල්ලගන්න අතින්
පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොඳින්....

දෙවියන්දෝ මා හට කුරිරු උනේ 
ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
අඳුරු වුණු ජීවිතේ - ලියුමක ලිය උනා......

බලන්න සැප ළමයි මැරෙද්දි පාරේ
තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ
ජීවිත යකඩ මරණය කාන්දම
ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට
අවතාර වාගේ සිතුවිලි තනිකම ගාව
තනියම අඬනවා නිදියනකන් තාම
අම්මේ නුඹ අද නැති නිසා මගේ ගාව
තනිවෙලා මම මාංචු නැති හිර ගේක
අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට......

දෙවියන්දෝ මා හට.....

නරකාදිය ඉදි කරන් - මාහා රළක සැගවුනා
නරකාදිය ඉදි කරන් - ඔබ නිහඬව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා......

දෙවියන්දෝ මා.......

Liyuma Lyrics Singlish

Amme ada mage 16 veni upan dine
Mathaketa aave samarapu hati 6 veni eka mage
Liyumak liyanna hitha gaththa taniwela mage loke
Issara wagenan numba thamai mulinma suba pathuwe
Anatha madame kaema amme mata vahai
Umben gutiyak kawath mata eeta wada rahai
Tarahak enawa hitata mawa daala giya ekata
Adarei numba ta mage heeneta hari enawata
Mawa gannawa numbe rupe mage hitin
Akuru boda une kadulu wetena nisa nethin
Hadin api lan wela inna nisa
Taniyak naeha amme hitiya ta durin
Eka parak lagata awith allaganna athin
Pariwase ta enna una samawenna ithin
Anatha una vinasha una kaalakanni hitin
Mama suba pathanawa inna thanaka inna amme hodin....

Dewiyando ma hata kuriru une
Iranamado me mage
Man inne obe - mathake dawathila
Asarana wi eda - mathake giniyam una
Anduru wunu jeewithe - liyumaka liya una......

Balanna sepa lamai mereddi pare
Thaththala ek wela biwuwa kelesana kaale
Mama amma hoyanawa peeralathun loke
Thawath ekakugay amma marala ganna aege maale
Jeewitha yakada maranaya kaandama
Ae kaandama mawath adinawa tika tika
Mona rajek unath api marenawa dawasek
Thaw iwasanna baehai mawa ganna nube lagata
Awathara wage sithuwili tanikama gawa
Taniyama andanawa nidiyanakan thama
Amme numba ada naethi nisa mage gawa
Taniwela mama maanchu naethi hira geka
Awurudu gaanak numba ta liyapu liyum mitiya
Ewanawa dannawanang divya lokaye lipinaya
Arayuma sathutata duka aave sadeta
Upan dine dawase ma numba giya sunamiyata......

Dewiyando ma hata.....

Narakadiya idi karan - maha ralaka sagawuna
Narakadiya idi karan - obe nihandawa boda una
Mage jeewithe mara ugulak una......

Dewiyando ma.......

Liyuma (ලියුම) is a Sinhala song sung by Kaizer Kaiz and Lil Neo. The music is composed by Iraj. This page presents the Liyuma lyrics in Sinhala script (ලියුම ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Liyuma including singer, lyricist, composer, and view count
SONGLiyuma
SINGERKaizer Kaiz, Lil Neo
COMPOSERIraj
CATEGORYMother, Rap
VIEWS27
UPDATEDMay 2026

Performances of Liyuma

Cover versions, live performances, and reality-show contestant performances of “Liyuma” on YouTube.

Reality Show Performances · 5

▶
Reality ShowKameliya Mal - කැමීලියා මල් | Nesara Senevirathne | Hiru Star Season 04 | TOP 12Kameliya Mal - කැමීලියා මල්
▶
Reality ShowKameliya Mal - කැමීලියා මල් | Nesara Senevirathne | Hiru Star Season 04 | TOP 12Kameliya Mal - කැමීලියා මල්
▶
Reality ShowKameliya Mal - කැමීලියා මල් | Hasini Anjana | Hiru Star - Season 04Kameliya Mal - කැමීලියා මල්
▶
Reality ShowKameliya Mal - කැමීලියා මල් | Hasini Anjana | Hiru Star - Season 04 | EPISODE 14 | Hiru TVKameliya Mal - කැමීලියා මල්
▶
Reality Showකැමිලියා මල් සුවදට | Hiru Star - Season 02 (Rehearsal)කැමිලියා මල් සුවදට

Cover Versions · 8

▶
CoverLiyuma - Kaizer Kaiz Ft Lil Neo ( Music Video )Migzzy Mindblaster
▶
Coverඅවසන් ලියුම - Awasan Liyuma | රෝන්දේ - Rondeරෝන්දේ - Ronde
▶
CoverLIYUMA LIYALA by Punsiri ZoysaADASSURIGEI NIMAL DAYARATHNE
▶
Coverලියුම ලියාලා | Liyuma Liyala | Punsiri Soysa Old Hit Song Collection | පුන්සිරි සොයිසාSL Video Zone
▶
Cover10. Liyuma Liyala (ලියුම ලියාලා) Nawa Ridma Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶
CoverLiyuma - Kaizer Kaiz , Lil Neo & DJ Dilanka ( ReMiX Audio )Dilanka Dewnihara
▶
CoverLiyuma ( ලියුම ) - kaizer kaiz Ft Lil Neo ( Music Audio )sohan x boom
▶
Coverkaizer kaiz / liyuma / rapRAP MUSIC

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Liyuma LyricsLiyuma Lyrics Englishලියුමලියුම ගීතයේ පද පෙළLyrics With TransliterationKaizer Kaiz SongsKaizer Kaiz LyricsKaiz LyricsIraj Composer
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Liyuma" by Kaizer Kaiz

Song Video

More from Kaizer Kaiz

  • Cleopatra Lyrics48
  • Danuna Lyrics94
  • Kathandare Lyrics250
  • Kukula Lyrics61
  • Me Heene Payawi (Dangale Theme Song) Lyrics30
  • Nattukkari Lyrics19
  • Neerasa Lyrics45
  • Rap Heena Lyrics24
  • Samanaliya Lyrics28
  • Seethala Gena Lyrics19
  • Sellakkaraya Lyrics157
  • Sina See Lyrics198
  • Suratha Lyrics55
  • Thadichchiye Lyrics103
  • Thol Sayam Lyrics16
  • Wassane Heene Lyrics54
  • View All Songs17

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    147
  • Mandaram Handawe LyricsNimesh Chamika
    82
  • Mathakai LyricsDhilaksha Perera
    68
  • Athaharala LyricsAshan Fernando
    67
  • Hathara Kendare LyricsShihan Mihiranga
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    53
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    52
  • Bambara Nade LyricsBachi Susan
    49
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    49
  • Mahasona LyricsRandika Fernando
    47