Seethala Gena Lyrics in Sinhala (සීතල ගේනා ගී පද) and English by Kaizer Kaiz and composed by Pasan Liyanage. This page includes the Sinhala lyrics and English transliteration. Seethala Gena is a Sinhala song performed by Kaizer Kaiz and music composed by Pasan Liyanage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Seethala Gena |
|---|---|
| SINGER | Kaizer Kaiz |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 10 |
| UPDATED |
Seethala genaa raa andure unusuma soyanaa
Hadawatha gahenaa seyaawan nethu langa mawanaa
Waawanu baa maa hith arane nawathi innaa
Enawada maa haa me sansun raegumaka rasa pennnaa
Ingi waehenaa horayen mata paanaa
Mang gaawin innaa seene saranaa
Hitha paawenna pem thanuwe raedunaa
Haeguman paaveelaa denuwan numba soyanaa
Susuman maewwaa seyaawan rahase thani weelaa
Paethuman innaa aasawan mahade saengaveelaa
Seethala genaa....
Allalaa mirikan kollage atha
Mang dihaa balanawaa kanna wage athurupasa
Perahara maga oya balma kasa
Honda honda naetum thawa passata
Oya hada wasami mama kellae nilame
Kollata atha epata me matanee
Aadara satanedi numba maga harune
Hadawatha waehuna dorawal mata arune
Watapita balanna hoyanne wenasak
Dawasak athi mokada din seeyak
Thiya gamu kiwwaa meka lesa rahasak
Mama thanikaday so I dont give a ....
Unusum haeguman paawenna hitha numba gena wimasannaa
Daesin kiyana rahasin penwath weelaa numba langa innaa
Thaniyata maage langa innaa nilwan denuwan dilisennaa
Susuman kohedo paawi yannaa
Seethala genaa....සීතල ගේනා රෑ අඳුරේ උණුසුම සොයනා
හදවත ගැහෙනා සේයාවන් නෙතු ලඟ මවනා
වාවනු බෑ මා හිත් අරණේ නැවතී ඉන්නා
එනවද මා හා මේ සන්සුන් රැඟුමක රස පෙන්නා
ඉඟි වෑහෙන්නා හොරයෙන් මට පානා
මං ගාවින් ඉන්නා සීනේ සරනා
හිත පාවෙන්නා පෙම් තනුවේ රැඳුනා
හැඟුමන් පාවීලා දෙනුවන් නුඹ සොයනා
සුසුමන් මැව්වා සේයාවන් රහසේ තනි වීලා
පැතුමන් ඉන්නා ආසාවන් මහදේ සැඟවීලා
සීතල ගේනා....
අල්ලලා මිරිකන් කොල්ලගේ අත
මං දිහා බලනවා කන්න වගෙ අතුරුපස
පෙරහැර මග ඔය බැල්ම කස
හොඳ හොඳ නැටුම් තව පස්සට
ඔය හද වසමි මම කෙල්ලෙ නිලමේ
කොල්ලට අත එපත මෙ මටනේ
ආදර සටනෙදි නුඹ මග හැරුනේ
හදවත වැහුන දොරවල් මට ඇරුනේ
වටපිට බලන්න හොයන්නේ වෙනසක්
දවසක් ඇති මොකදට දින සීයක්
තියා ගමු කිව්වා මේක ලෙස රහසක්
මම තනිකඩයි so I dont give a ....
උණුසුම් හැඟුමන් පාවෙන්න හිත නුඹ ගැන විමසන්නා
දෑසින් කියනා රහසින් පෙන්වත් වීලා නුඹ ලඟ ඉන්නා
තනියට මාගේ ලඟ ඉන්නා නිල්වන් දෙනුවන් දිලිසෙන්නා
සුසුමන් කොහෙදෝ පාවී යන්නා
සීතල ගේනා....