Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Kaizer Kaiz
  3. Rap Heena Lyrics

Rap Heena LyricsbyKaizer KaizLil Neo

Rap Heena - Singer, Lyricist & Composer

Rap Heena Lyrics in Sinhala (රැප් හීන ගී පද) and English by Kaizer Kaiz and Lil Neo. This page includes the Sinhala lyrics and English transliteration.

Details about the song Rap Heena including singer, lyricist, composer, and view count
SONGRap Heena
SINGERKaizer Kaiz, Lil Neo
VIEWS14

Rap Heena Lyrics

Thala pelala podi karala 
Wattan na heduwath haras wela 
Mama mage gamane mage paremai 
Kalakata pera dakka heeneta man dan langai...
Kenekuta heena nam godai 
Eth eken itu wenne nam tikai.
Kakulen aedda evun ada ethanamai 
Anthimata mata mama vitharamai...
Podi kaale indan dakke heena 
Mata balanna one mage ammage hinawa...

Kattiyak hinavei kattiyak andai
Eth mata loku andana minihage hinawa
E mage heenayai... mage heena enne 
Koti ganan salli ekkamai
Hitha aethnanam patha kudada
Salli thibba nam heena langa patha
Waren kiyapan kiyapan karapan...
Rap sellama darunui hitha kiyana dema 
Ahapan hitha kiyana dema karapan...
Loketa hora daivaya vikunapan
Mage heena itu wunu dawasa 
Heena nathi ekaa thiyana sakkili kamata
Langapatha wath noinda dinapu 
Heenetath aithivasikam kiyayi.....

Mavu senehe matha nethu kandulu aga
Kalu heena meda mage ridunu hitha
Irithalunu kaya nethu wasana biya
Rap akuru matha mama widina duka...
(Rap heeneka paetalila paetalila......//)

Rap heena amuthui mage heena darunui
Heena wedi wunu tharamata ukas une 
Mage ammage walalui
danna sinhalen gethuwe rap katu kambiyai
Mage pada rachana bihisunuya 
Podi kaale indan heenan miminu weth rapya.....

Anuwe iskoledi liwwe rapya
Mama yakek mage thana hari darunui
Rap wapuruwai paladarai dalu dapu 
Jeevitheta dan hathuro godai
Mage wachana godai atha denna 
Hitiye nam wateta hathara pahai
Udarata mulu hadinma hinawa thibunath yata gindara...
Paduren kutiyata kutiyen medurata 
Awulak nae machan aae watunath padurata  
Heenath wikka yaluwo wath wikka
Wachanath wikka jeewithema wikka
Matath horen mage adahas 
Kunu kollata wikinuna...
Hithe thiyana rupa liyannata 
Idath madi wage mage rap heena pothe... 
Irisiyawa vitharak ai mata 
Pitu peralanakota mage rap heena pothe......

Mavu senehe matha........

රැප් හීන ගී පද

තලා පෙලලා පොඩි කරලා 
වට්ටන්න හැදුවත් හරස් වෙලා 
මම මගේ ගමනේ මගේ පාරේමයි 
කලකට පෙර දැක්ක හීනෙට මන් දැන් ලඟයි...
කෙනෙකුට හීන නම් ගොඩයි 
එත් ඒකෙන් ඉටු වෙන්නේ නම් ටිකයි.
කකුලෙන් ඇද්ද එවුන් අද  එතනමයි 
අන්තිමට මට මම විතරමයි...
පොඩි කාලේ ඉඳන් දැක්කේ හීන 
මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව...

කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි
ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව
ඒ මගේ හීනයයි... මගේ හීන එන්නේ 
කෝටි ගණන් සල්ලි එක්කමයි
හිත ඇත්නනම් පත කුඩාද
සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත
වරෙන් කියපන් කියපන් කරපන්...
රැප් සෙල්ලම දරුණුයි හිත කියන දේම 
අහපන් හිත කියන දේම කරපන්...
ලෝකෙට හොරා දෛවය විකුණපන්
මගේ හීන ඉටු වුනු දවසට 
හීන නැති එකා තියන සක්කිලි කමට
ළඟපාත වත් නොඉඳ දිනපු 
හීනේටත් අයිතිවාසිකම් කියයි.....

මවු සෙනෙහෙ මත නෙතු කඳුළු අග
කළු හීන මැද මගේ  රිදුනු හිත
ඉරිතැලුණු කය නෙතු වසන බිය
රැප් අකුරු මත මම විඳින දුක...
(රැප් හීනෙක පැටලිලා පැටලිලා......//)

රැප් හීන අමුතුයි මගේ හීන දරුණුයි
හීන වැඩි වුනු තරමට උකස් උනේ 
මගේ අම්මගේ වලලුයි
දන්න සිංහලෙන් ගෙතුවේ රැප් කටු කම්බියි
මගේ පද රචනය බිහිසුණුය 
පොඩි කාලේ  ඉදන් හීනෙන් මිමිනුවෙත් රැප්ය.....
 
අනූවේ ඉස්කෝලෙදි ලිව්වේ රැප්ය
මම යකෙක් මගේ තැන හරි දරුණුය
රැප් වපුරුවයි පලදරයි දළු දාපු 
ජීවිතේට දැන් හතුරෝ ගොඩයි
මගේ වචන ගොඩයි අත දෙන්න 
හිටියේ නම් වටේට හතර පහයි
උඩරට මුළු හදින්ම හිනාව තිබුනත් යට ගින්දර...
පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට 
අවුලක් නෑ මචන් ආයේ වැටුනත් පැදුරට  
හීනත් වික්කා යාලුවොත් වික්කා
වචනත් වික්කා ජීවිතේම වික්කා
මටත් හොරෙන් මගේ අදහස් 
කුණු කොල්ලෙට විකිණුනා...
හිතේ තියන රූප ලියන්නට 
ඉඩත් මදි වගේ මගේ රැප් හීන පොතේ... 
ඉරිසියාව විතරක් ඇයි මට 
පිටු පෙරලනකොට මගේ රැප් හීන පොතේ......

මවු සෙනෙහෙ මත........

Frequently Asked Questions

Who sang Rap Heena?

Kaizer Kaiz performed Rap Heena. Kaizer Kaiz is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Rap Heena lyrics?

You can find the Rap Heena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Rap Heena?

Rap Heena has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රැප් හීන ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රැප් හීන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Rap Heena LyricsRap Heena Lyrics Englishරැප් හීනරැප් හීන ගීතයේ පද පෙළLyrics With TransliterationKaizer Kaiz SongsKaizer Kaiz LyricsKaiz Lyrics

Comments

ShareShare "Rap Heena" by Kaizer Kaiz

Song Video

More from Kaizer Kaiz

  • Cleopatra Lyrics22
  • Danuna Lyrics58
  • Kathandare Lyrics55
  • Kukula Lyrics19
  • Liyuma Lyrics9
  • Me Heene Payawi (Dangale Theme Song) Lyrics18
  • Nattukkari Lyrics5
  • Neerasa Lyrics3
  • Samanaliya Lyrics13
  • Seethala Gena Lyrics8
  • Sellakkaraya Lyrics81
  • Sina See Lyrics52
  • Suratha Lyrics15
  • Thadichchiye Lyrics55
  • Thol Sayam Lyrics7
  • Wassane Heene Lyrics28
  • View All Songs17

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    365
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    322
  • Dana Danath LyricsThashmi Jayaweera
    79
  • Himaleta Wada Usai LyricsJude Rogans
    71
  • Sri Lanka Matha (BnS Version) LyricsBathiya and Santhush (BnS)
    62
  • Ma Dama Noyanu Sonduri LyricsSangeeth Wijesuriya
    62
  • Chuttak Chuttak LyricsYohani
    58
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    54
  • Dana Danath LyricsJude Rogans
    54
  • Sheela LyricsJayaSri
    49