Nattukkari Lyrics in Sinhala (නැට්ටුකාරි ගී පද) and English by Kaizer Kaiz, Lil Neo, and Yuki Navarathne. This page includes the Sinhala lyrics and English transliteration. Nattukkari is a Sinhala song performed by Kaizer Kaiz, Lil Neo, and Yuki Navarathne. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nattukkari |
|---|---|
| SINGER | Kaizer Kaiz, Lil Neo, Yuki Navarathne |
| VIEWS | 7 |
| UPDATED |
Vatin pitin anum padath ahala
Kella natai age banda nalwala
Maha rae sanakeliak asse senaga maedae
Mata heena maewenne yamu yamu kellae ath baendagena
Veralae ira bahina velae
Numbae thol imba saerae hirigadu pipuna mulu agema mage
Susinindu obae kanpethi wala thodu dile
Adiyen adiyata hemin saerae numbae paa salamba saelae
Banda depasata naelwae daekkath mata suralowak maewae
Suththarakari mawa atharaman kalaa
Eka nethak wasa aage thola haepuwaa
Langata lang welaa rahasak kiwwaa naettukkari maa math welaa
(Maage aes matavath keekaru naetuwaa
Balaana indalaa natana dihaa sellakareta adi thiyannaa
Naettukaarita vaha vaetunaa.....//)
Vindina dukak hithae thiyagena yanna giyaa maage ninda horagena
Hemihita nalwanawaa boho anna deviyan hoyanawaa
Suranganawi ko ahinsakai hurubuhutiyai lassanai naettukkari
Aendagena saari natanawaa naari ahagena Irajge hithuwakkari
Oyaa suranganakda naethinam maeka heenayakda
Agae hitha mata miriguwakda sihiyak nae mama atharaman welaa
Ochchara lassana vena eka neethiyen thahanam naeda
Lassanata baddak gaehuwoth laksha ganan gewanna veiy naeda.....
(Maage aes matavath keekaru naetuwā
Balaana indalaa natana dihaa
Sellakareta adi thiyannaa
Naettukaarita vaha vaetunaa.....//)
(Naettukaarita vaha vaetunaa.....//)වටින් පිටින් ඇනුම් පදත් අහලා
කෙල්ල නටයි ඇගේ බඳ නලවාලා
මහ රෑ සැණකෙළියක් අස්සේ සෙනඟ මැද්දේ
මට හීන මැවෙන්නේ යමු යමු කෙල්ලේ අත් බැඳගෙන
වෙරළේ ඉර බහින වෙලේ
නුඹේ තොල් ඉම්බ සැරේ හිරිගඩු පිපුණා මුළු ඇගේම මගේ
සුසිනිඳු ඔබේ කන්පෙති වල තෝඩු දිලේ
අඩියෙන් අඩියට හෙමින් සැරේ නුඹේ පා සළඹ සැලේ
බඳ දෙපසට නැළවේ දැක්කත් මට සුරලොවක් මැවේ
සූත්තරකාරි මාව අතරමං කළා
එක නෙතක් වසා ඇගේ තොල හැපුවා
ළඟට ළං වෙලා රහසක් කිව්වා නැට්ටුක්කාරි මා මත් වෙලා
(මාගේ ඇස් මටවත් කීකරු නැතුවා
බලාන ඉඳලා නටන දිහා සෙල්ලකාරෙට අඩි තියන්නා
නැට්ටුකාරිට වහ වැටුණා.....//)
විඳින දුකක් හිතේ තියාගෙන යන්න ගියා මගේ නින්ද හොරාගෙන
හෙමිහිට නලවනවා බොහෝ අන්න දෙවියන් හොයනවා
සුරංගනාවී කෝ අහිංසකයි හුරුබුහුටියි ලස්සනයි නැට්ටුක්කාරි
ඇඳගෙන සාරි නටනවා නාරි අහගෙන ඉරාජ්ගේ හිතුවක්කාරි
ඔයා සුරංඟනක්ද නැතිනම් මේක හීනයක්ද
ඇගේ හිත මට මිරිඟුවක්ද සිහියක් නෑ මම අතරමං වෙලා
ඔච්චර ලස්සන වෙන එක නීතියෙන් තහනම් නේද
ලස්සනට බද්දක් ගැහුවොත් ලක්ෂ ගණන් ගෙවන්න වෙයි නේද.....
(මාගේ ඇස් මටවත් කීකරු නැතුවා
බලාන ඉඳලා නටන දිහා
සෙල්ලකාරෙට අඩි තියන්නා
නැට්ටුකාරිට වහ වැටුණා.....//)
(නැට්ටුකාරිට වහ වැටුණා.....//)