Apaye Watei Lyrics
“Adaraya visikarapu hetuwa kiya” (ආදරය විසිකරපු හේතුව කියා): Apaye Watei (අපායේ වැටෙයි) lyrics, a Sinhala heartbreak song sung by Kasun Hettiarachchi, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අපායේ වැටෙයි ගී පද, and many know it simply as Adaraya visikarapu.
| SONG | Apaye Watei |
|---|---|
| SINGER | Kasun Hettiarachchi |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 51 |
| UPDATED |
Apaye Watei Lyrics Singlish
Adaraya visikarapu hetuwa kiya
denawada yannata kalin mata oya
mohotakathawath weradi nokarapu kena
mage loke awulanna dayaka wela
(apaye weteyi nodanuwathkama nisa
winaseta atin handa gasannata epa...//)
Aeha wage man parissam kala
wahala kole oba wenaskam kala
lowa sema de anithyai kiya
sithana kenek man dan oba nisa
(apaye weteyi nodanuwathkama nisa
winaseta atin handa gasannata epa...//)
dura balala man karath wada eda
langa bala bala oba wenath de kala
rawatuni kiya dukak nae meda
aeththe oya paw kala duka tama....
Adaraya visikarapu....අපායේ වැටෙයි ගී පද
ආදරය විසිකරපු හේතුව කියා
දෙනවාද යන්නට කලින් මට ඔයා
මොහොතකටවත් වැරදි නොකරපු කෙනා
මගේ ලෝකේ අවුලන්න දායක වෙලා
(අපායේ වැටෙයි නොදැනුවත්කම නිසා
විනාසෙට අතින් හඬ ගසන්නට එපා...//)
ඇහැ වාගේ මං පරිස්සම් කළා
වහලා කොලේ ඔබ වෙනස්කම් කළා
ලොව සෑම දේ අනිත්‍යයි කියා
සිතනා කෙනෙක් මං දැන් ඔබ නිසා
(අපායේ වැටෙයි නොදැනුවත්කම නිසා
විනාසෙට අතින් හඬ ගසන්නට එපා...//)
දුර බලලා මං කරත් වැඩ එදා
ළඟ බල බලා ඔබ වෙනත් දේ කළා
රැවටුණි කියා දුකක් නෑ මෙදා
ඇත්තේ ඔයා පව් කළ දුක තමා....
ආදරය විසිකරපු....
Performances of Apaye Watei
Cover versions, live performances, and reality-show contestant performances of “Apaye Watei” on YouTube.
Cover Versions · 8
▶CoverApaye WateiRelease - Topic
▶CoverApaye Watei DJ and Remix - Kasun hettiarachchiDJ MELAN
▶CoverApaye Watei DJ and Remix Kasun hettiarachchiSemika Music Productions
▶CoverApaye Watei Kasun HettiarachchiSong of the Heart
▶Coverඅපායේ වැටෙයි (Apaye Wetei) -Kasun Hettiarachchi music video 2019 |sinhala new songLahiru sampath
▶CoverApaye Watei අපායේ වැටෙයි Chipmunks VersionSL ALVIN
▶CoverApaye Watei - Kasun Hettiarachchi (Chipmunks Version)dinul kashmira
▶Cover2D2D Loving Hitz Boot Mix Apaye Watei Hit Hot Mix Tape By Dj Vihanga Jay Edit Maduka VideoMaduka Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apaye Watei LyricsApaye Watei Lyrics Englishඅපායේ වැටෙයිඅපායේ වැටෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Hettiarachchi SongsKasun Hettiarachchi LyricsHettiarachchi LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist