Pura Handa Lyrics by Kasun HettiarachchiSanjula Himala
Pura Handa (පුරා හඳ) is a Sinhala song sung by Kasun Hettiarachchi and Sanjula Himala. This page presents the Pura Handa lyrics in Sinhala script (පුරා හඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pura Handa |
|---|---|
| SINGER | Kasun Hettiarachchi, Sanjula Himala |
| VIEWS | 5 |
| UPDATED |
Pura Handa Lyrics
(Pura handa aaye nonagedo
Paaya inna mage ahase
Handa wetena mage neth hewwa
Kohe numba inne me loke......//)
Thaniwunu mage hitha thissema handuwa
Welapena mathakaya thaniyata unna
Bhawaye heena pura pana se randunane........
Pura handa aaye.......
Pem geetha leewe numbe namatai mage landune
Kiwata kam nae heena athare ma unne
Daivaye urumaya himi weela
Lokaya ada mata erehi wela
Numbe nil neth yuga ahimi wune waradak welawathdo
Me kandulu ganga mage dore gala yathdo
Nuba hinahila ma sihinaye mawewi.........
Pura handa aaye.......
Thaniwunu mage hitha.......
Mathakai aetha kaale seetha iwure thurulu weela
Sondurui neda landune langama iddi hadu deela
Ko ada kiyu e bolanda katha hisa matha diwarapu
Mohotha pawa kandulak thaniyata itiri wune
Bhawaye pin madi wathdo.......
Me kandulu ganga mage dore gala yathdo
Nuba hinahila ma sihinaye mawewi.........
Pura handa aaye.......
Thaniwunu mage hitha.......පුරා හඳ ගී පද
(පුරා හඳ ආයේ නොනැගේදෝ
පායා ඉන්න මගේ අහසේ
හඬා වැටෙනා මගේ නෙත් හෙව්වා
කොහේ නුඹ ඉන්නේ මේ ලෝකේ......//)
තනිවුණු මගේ හිත තිස්සෙම හැඬුවා
වැලපෙන මතකය තනියට උන්නා
භවයේ හීන පුරා පණ සේ රැඳුණානේ........
පුරා හඳ ආයේ.......
පෙම් ගීත ලීවේ නුඹේ නමටයි මාගේ ළඳුනේ
කීවාට කම් නෑ හීන අතරේ මා උන්නේ
දෛවයේ උරුමය හිමි වීලා
ලෝකය අද මට එරෙහි වෙලා
නුඹේ නිල් නෙත් යුග අහිමි වුණේ වරදක් වෙලාවත්දෝ
මේ කඳුළු ගංගා මගේ දෝරේ ගලා යත්දෝ
නුඹ හිනැහීලා මා සිහිනයේ මැවේවි.........
පුරා හඳ ආයේ.......
තනිවුණු මගේ හිත.......
මතකයි ඈත කාලේ සීත ඉවුරේ තුරුළු වීලා
සොඳුරුයි නේද ළඳුනේ ළඟම ඉද්දී හාදු දීලා
කෝ අද කියු ඒ බොළඳ කතා හිස මත දිවුරපු
මොහොත පවා කඳුළක් තනියට ඉතිරි වුණේ
භවයේ පින් මදි වත්දෝ.......
මේ කඳුළු ගංගා මගේ දෝරේ ගලා යත්දෝ
නුඹ හිනැහීලා මා සිහිනයේ මැවේවි.........
පුරා හඳ ආයේ.......
තනිවුණු මගේ හිත.......
Performances of Pura Handa
Cover versions, live performances, and reality-show contestant performances of “Pura Handa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverPura Hada Lesa - පුර හඳ ලෙස ( මායා දමයන්ති )Music @ Heaven
▶CoverPura Handa Lesa (පුර හඳ ලෙස) - Dilki Uresha Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Cover2024 New Sinhala Dj Remix | 6-8 Tabla | Pura Handa Langinma | පුර හඳ ළඟින්ම | Old Song | Dj AlokaDj Nimesh SK Bois
▶CoverPura Hada Lesa - පුර හඳ ලෙස (Maya Damayanthi - මායා දමයන්ති )නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverPura Handa Laginma Kandulu Binduwak -පුර හඳ ලගින්ම කඳුලු බිංදුවක්Echo Studio
▶CoverPura Handa Lesa | පුර හඳ ලෙස | Maya Damayanthi Perera | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverPura Handa Langinma පුර හඳ ළඟින්ම | Mangalika Thennakoonranhen සංගීත තෝතැන්න
▶CoverPura handa langinma | පුර හඳ ලඟින්ම | Cover By Dilshan ChameeDilshan Chamee
▶CoverPura Handa Laginma | පුර හඳ ලගින්ම | Mangalika Tennakoon | with English Translation | SLmusic.lkSL music. lk
▶CoverSenehasa Pura handa wena da - සෙනෙහස පුර හඳ වෙන දා | Sashika Nisansala - සශිකා නිසංසලාSashika ; The Queen of Melody
▶CoverPura Handa Langinma - පුර හඳ ළඟින්ම - AI Female Cover | Mangalika Thennakoon | @AlgoRhythms-CASAlgoRhythms(CAS)
▶CoverPura Handa - Kasun Hettiarachchi, Sanjula HimalaRanOneFM Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pura Handa LyricsPura Handa Lyrics Englishපුරා හඳපුරා හඳ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Hettiarachchi SongsKasun Hettiarachchi LyricsHettiarachchi Lyrics
