Daiwaye Saradam Lyrics
“Daivaye saradama apa ven kalaa melesin” (දෛවයේ සරදම් අප වෙන් කළා මෙලෙසින්), Daiwaye Saradam (දෛවයේ සරදම්) lyrics: a Sinhala heartbreak song sung by Kasun Hettiarachchi, with words by Nisal Fernando and music by Dinesh Tharanga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෛවයේ සරදම් ගී පද, and many know it simply as Daivaye saradama.
| SONG | Daiwaye Saradam |
|---|---|
| SINGER | Kasun Hettiarachchi |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Dinesh Tharanga |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Daiwaye Saradam Lyrics Singlish
Daivaye saradama apa ven kalaa melesin
Inna baa adatath numba naetiwa eka mohotak
Sattai nae tarahaa enna nawatath oyaa
Wenasak nae senehe wenadaa waage thamaa
Daivaye saradama apa ven kalaa melesin
Nawatha maa langata enne kawadaada hitha mage ahanawaa
Senasumak naetiwa handana me denetha maga bala hindinawaa
Hadawathe gewasila husma binduwaka pawaa
Obe namin aadare thawama atha saengawilaa
Daivaye saradama apa ven kalaa melesin
Yalith kisidaaka nolabunoth obawa kawuruwath mata epaa
Mage jeewithaya athi thuraa obata aadaraya karanawaa
Hadawathe gewasila husma binduwaka pawaa
Obe namin aadare thawama atha saengawilaa
Daivaye saradama apa ven....දෛවයේ සරදම් ගී පද
දෛවයේ සරදම් අප වෙන් කළා මෙලෙසින්
ඉන්න බෑ අදටත් නුඹ නැතිව එක මොහොතක්
සත්තයි නෑ තරහා එන්න නැවතත් ඔයා
වෙනසක් නෑ සෙනෙහේ වෙනදා වාගේ තමා
දෛවයේ සරදම් අප වෙන් කළා මෙලෙසින්
නැවත මා ලඟට එන්නේ කවදාද හිත මගේ අහනවා
සැනසුමක් නැතිව හඬන මේ දෙනෙත මග බලා හිඳිනවා
හදවතේ ගැවසිලා හුස්ම බිඳුවක පවා
ඔබෙ නමින් ආදරේ තවම ඇත සැඟවිලා
දෛවයේ සරදම් අප වෙන් කළා මෙලෙසින්
යලිත් කිසිදාක නොලැබුනොත් ඔබව කවුරුවත් මට එපා
මගේ ජීවිතය ඇති තුරා ඔබට ආදරය කරනවා
හදවතේ ගැවසිලා හුස්ම බිඳුවක පවා
ඔබෙ නමින් ආදරේ තවම ඇත සැඟවිලා
දෛවයේ සරදම් අප වෙන්....Performances of Daiwaye Saradam
Cover versions, live performances, and reality-show contestant performances of “Daiwaye Saradam” on YouTube.
Cover Versions · 6
▶CoverDaiwaye Saradamin - Athula ft Samitha | දයිවයේ සරදමින් - අතුල, සමිතාSri Tv
▶CoverDaiwaye saradamin I දෛවයේ සරදමින් I Coverd by Ishara Akalanka ft Udayangani NisansalaIshara Akalanka
▶CoverChubby x Malmi x Rizi - Daiwaye Saradamin | දෛවයේ සරදමින් | (Official Remake )CHU BBY
▶CoverDaivaye Saradam - Roshan Fernando -*Lakshan Nimesh
▶CoverRoshan Fernando...Daiwaye saradam oben lada..(දෛවයේ සරදම් ඔබෙන් ලද දරා ගන්නට නොහැකි වුණි මට)Aparna Gamage
▶Coverදෛවයේ සරදම්Best tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daiwaye Saradam LyricsDaiwaye Saradam Lyrics Englishදෛවයේ සරදම්දෛවයේ සරදම් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Hettiarachchi SongsKasun Hettiarachchi LyricsHettiarachchi LyricsDinesh Tharanga ComposerNisal Fernando Lyricist