Hirimal Hagum Lyrics
“Hirimala hanguum ihirila” (හිරිමල් හැඟුම් ඉහිරිලා): Hirimal Hagum (හිරිමල් හැඟුම්) lyrics, a Sinhala love song sung by Kasun Hettiarachchi and Sanjula Himala, with words by Prageeth Rajapaksha and music by Sanjula Himala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරිමල් හැඟුම් ගී පද, and many know it simply as Hirimala hanguum.
| SONG | Hirimal Hagum |
|---|---|
| SINGER | Kasun Hettiarachchi, Sanjula Himala |
| LYRICIST | Prageeth Rajapaksha |
| COMPOSER | Sanjula Himala |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Hirimal Hagum Lyrics Singlish
Hirimala hanguum ihirila
Tarumala susum hala hala
Gilihunu supem mal hoyanava
Paayana thura numbe hina
Kaluvarama heeneta vela
Lengathu situm davvenava...
Aadare heenayayaak aayee
Sihiveela aa neth maane
Vindavana jeevithen
Saagare sema kandulal daase
Vedana gonn sagava mahade
Randenava aadareye naamen...
Maaruthe ginna valapee mahade
Sangaveela aa nethu maane
Peedena me susum
Unuhume unna thurulema pahase
Heradama yanna situvada rahase
Duk dennapa aadareye naamen...
Hirimala hanguum...හිරිමල් හැඟුම් ගී පද
හිරිමල් හැඟුම් ඉහිරිලා
තරුමල් සුසුම් හල හලා
ගිලිහුණු සුපෙම් මල් හොයනවා
පායන තුරා නුඹේ හිනා
කළුවරම හීනෙට වෙලා
ලෙන්ගතු සිතුම් දැවෙනවා...
ආදරේ හීන යායක ආයේ
සිහිවීලා ඈ නෙත් මානේ
විඳවනා ජීවිතෙන්
සාගරේ සේම කඳුළැල් දෑසේ
වේදනා ගොන්න සඟවා මහදේ
රැඳෙනවා ආදරයේ නාමෙන්...
මාරුතේ ගින්න වැලපී මහදේ
සැඟවීලා ඈ නෙතු මානේ
පීදෙනා මේ සුසුම්
උණුහුමේ උන්න තුරුලේම පහසේ
හැරදමා යන්න සිතුවද රහසේ
දුක් දෙන්නෙපා ආදරයේ නාමෙන්...
හිරිමල් හැඟුම්...
Performances of Hirimal Hagum
Cover versions, live performances, and reality-show contestant performances of “Hirimal Hagum” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hirimal Hagum LyricsHirimal Hagum Lyrics Englishහිරිමල් හැඟුම්හිරිමල් හැඟුම් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Hettiarachchi SongsKasun Hettiarachchi LyricsHettiarachchi LyricsSanjula Himala ComposerPrageeth Rajapaksha Lyricist
