Ra Dewdu Lyrics
“Rae devdu ae paelandu” (රෑ දෙව්දු ඈ පැළඳූ): Ra Dewdu (රෑ දෙව්දු) lyrics, a Sinhala heartbreak song sung by Kasun Hettiarachchi, with music by Sanjula Himala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රෑ දෙව්දු ගී පද, and many know it simply as Rae devdu.
| SONG | Ra Dewdu |
|---|---|
| SINGER | Kasun Hettiarachchi |
| COMPOSER | Sanjula Himala |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Ra Dewdu Lyrics Singlish
Rae devdu ae paelandu
Aadaraye nil tharu galapu
Pem karapu oba saengavu
Maage hitha vitharada miyuru....//
Heena saenasu maa langa vu
Jeevithaye mada nala raendu
Hada pirunu mal aethiru
Aadara kaviyaki oba sonduru
Oba sonduru....
Rae devdu...
Sanda dunnu pema miyuru
Enamuth sitha nam naetha ruduru
Mal nelapu maa saethapu
Me netha vitharada pema ithiru
Nethangae raendunu sihineki piyunu
Aadara mal vala paehae gaen vu
Hada raendunu piyaman nokeru
Oba nam jeeve husma bandu...
Rae devdu...//රෑ දෙව්දු ගී පද
රෑ දෙව්දු ඈ පැළඳූ
ආදරයේ නිල් තරු ගැලපූ
පෙම් කරපු ඔබ සැඟවූ
මාගේ හිත විතරද මියුරූ....//
හීන සැනසූ මා ළඟ වූ
ජීවිතයේ මද නල රැන්දූ
හද පිරුණු මල් ඇතිරූ
ආදර කවියකි ඔබ සොඳුරු
ඔබ සොඳුරු....
රෑ දෙව්දු...
සඳ දුන්නු පෙම මියුරූ
එනමුත් සිත නම් නැත රුදුරූ
මල් නෙලපු මා සැතපූ
මේ නෙත විතරද පෙම ඉතිරූ
නෙතඟේ රැඳුනු සිහිනෙකි පියුණු
ආදර මල් වල පැහැ ගැන් වූ
හද රැඳුනු පියමන් නොකෙරූ
ඔබ නම් ජීවේ හුස්ම බඳු...
රෑ දෙව්දු...//
Performances of Ra Dewdu
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Dewdu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Dewdu LyricsRa Dewdu Lyrics Englishරෑ දෙව්දුරෑ දෙව්දු ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Hettiarachchi SongsKasun Hettiarachchi LyricsHettiarachchi LyricsSanjula Himala Composer

