Labunanam Lyrics
“Labuna nam nolabunu oba labuna nam” (ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම්): Labunanam (ලැබුණා නම්) lyrics, a Sinhala heartbreak song sung by M.G. Dhanushka, with words by Dilan Gamage and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Labuna nam, and in Sinhala it is ලැබුණා නම් ගී පද.
| SONG | Labunanam |
|---|---|
| SINGER | M.G. Dhanushka |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Labunanam Lyrics Singlish
(Labuna nam nolabunu oba labuna nam
Sathutin man oba mata himi wuwa nam.....//)
Nolabena bawa dena denath pem kala
Obe hiteth pema ipadi thibuna
Labuna nam nolabunu oba labuna nam
Sathutin man oba mata himi wuwa nam.....
Sasara pura pathana a wilasa hamuwela
Hithawathun wela api unnath depathata wela
Api denna api dennata senehe karanawa
Kawadawath himi wennethi bawath dannawa
Ena bhawayaka hari oba labenata kiya
Hema bhawayema me hitha pathanawa oya.......
Labuna nam......
Senehe dara api unnath nethin hangila
Hithin obata lan wi hitha nomeri merenawa
Rahasema nethu api wenuwen balan innawa
Kawadawath nolabena api hithin handanawa
Ena bhawayaka hari oba labenata kiya
Hema bhawayema me hitha pathanawa oya.......
Labuna nam......ලැබුණා නම් ගී පද
(ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම්
සතුටින් මං ඔබ මට හිමි වූවා නම්.....//)
නොලැබෙන බව දැන දැනත් පෙම් කළා
ඔබේ හිතෙත් පෙම ඉපදී තිබුණා
ලැබුණා නම් නොලැබුණු ඔබ ලැබුණා නම්
සතුටින් මං ඔබ මට හිමි වූවා නම්.....
සසර පුරා පතාන ආ විලස හමුවෙලා
හිතවතුන් වෙලා අපි උන්නත් දෙපැත්තට වෙලා
අපි දෙන්නා අපි දෙන්නාට සෙනෙහේ කරනවා
කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා
එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා
හැම භවයේම මේ හිත පතනවා ඔයා.......
ලැබුණා නම්......
සෙනෙහේ දරා අපි උන්නත් නෙතින් හැංඟිලා
හිතින් ඔබට ළං වී හිත නොමැරි මැරෙනවා
රහසේම නෙතු අපි වෙනුවෙන් බලන් ඉන්නවා
කවදාවත් නොලැබෙන අපි හිතින් හඬනවා
එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා
හැම භවයේම මේ හිත පතනවා ඔයා.......
ලැබුණා නම්......
Performances of Labunanam
Cover versions, live performances, and reality-show contestant performances of “Labunanam” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Labunanam LyricsLabunanam Lyrics Englishලැබුණා නම්ලැබුණා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationM.G. Dhanushka SongsM.G. Dhanushka LyricsDhanushka LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist



