Suranganawan Paradana Lyrics
“Suranganavan paradana gaman vilasen” (සුරංගනාවන් පරදන ගමන් විලාසෙන්): Suranganawan Paradana (සුරංගනාවන් පරදන) lyrics, a Sinhala love song sung by M.G. Dhanushka and Nalin Perera, with words by Kelum Srimal and music by Nadun Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුරංගනාවන් පරදන ගී පද, and many know it simply as Suranganavan paradana.
| SONG | Suranganawan Paradana |
|---|---|
| SINGER | M.G. Dhanushka, Nalin Perera |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Nadun Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 58 |
| UPDATED |
Suranganawan Paradana Lyrics Singlish
Suranganavan paradana gaman vilasen
Ape yana ena man nathi karana ran dehini
Hagum walata lagum ganna denna ai bari
Ahaka balan yanne ohoma ai shri devi...
Monara ruwan harawa harawa balana hurathali
Bambara wise eka husmata ura bi athi
Kohen koheta yanawadai kiyan sundari
Ape susumata gini thabuwae aida gindari...
Siyapath pipe viyapath sithe oba pana hasarallakin
Siyothun pawa unmada we pem pata eka balmakin
Oya ru sirin musapath nowu kisivek siti nam lowe
Penwanna mata sundari...සුරංගනාවන් පරදන ගී පද
සුරංගනාවන් පරදන ගමන් විලාසෙන්
අපේ යන එන මං නැති කරනා රන් දේහිණි
හැඟුම් වලට ලැගුම් ගන්න දෙන්න ඇයි බැරි
අහක බලන් යන්නේ ඔහොම ඇයි ශ්‍රී දේවී...
මොණර රුවන් හරව හරව බලන හුරතලී
බඹර විසේ එක හුස්මට උරා බී ඇතී
කොහෙන් කොහෙට යනවාදැයි කියන් සුන්දරී
අපේ සුසුමට ගිනි තැබුවේ ඇයිද ගින්දරී...
සියපත් පිපේ වියපත් සිතේ ඔබ පාන හසරැල්ලකින්
සියොතුන් පවා උන්මාද වේ පෙම් පාට එක බැල්මකින්
ඔය රූ සිරින් මුසපත් නොවූ කිසිවෙක් සිටී නම් ලොවේ
පෙන්වන්න මට සුන්දරී...
Performances of Suranganawan Paradana
Cover versions, live performances, and reality-show contestant performances of “Suranganawan Paradana” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suranganawan Paradana LyricsSuranganawan Paradana Lyrics Englishසුරංගනාවන් පරදනසුරංගනාවන් පරදන ගීතයේ පද පෙළLyrics With TransliterationM.G. Dhanushka SongsM.G. Dhanushka LyricsDhanushka LyricsNadun Rathnayake ComposerKelum Srimal Lyricist

