Ahase Tharu Ganina Lyrics by M.G. Dhanushka
Ahase Tharu Ganina (අහසේ තරු ගනින්න) is a Sinhala song sung by M.G. Dhanushka. This page presents the Ahase Tharu Ganina lyrics in Sinhala script (අහසේ තරු ගනින්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahase Tharu Ganina |
|---|---|
| SINGER | M.G. Dhanushka |
| VIEWS | 40 |
| UPDATED |
Ahase Tharu Ganina Lyrics
Ahase taru ganinna veida danne nae danne nae
Muhude vathura bonna veida danne nae danne nae
Apiwa danne nae kawuruth apiwa danne nae..
Apiwa danne nae kawuruth apiwa danne nae
Danne nae.. danne nae.. nae nae nae
Ahase taru ganinna veida danne nae danne nae
Muhude vathura bonna veida danne nae danne nae......
Ambalame pina valan kadak gena
Ambalame pina valan kadak gena
Ambalame pina ambalame ambalame pina
Ambalame pina.... valan kadak gena..
Agaleth vetuna amudeth kaduna
Ekata mata giya hina
Ahase taru ganinna......
Puhula kadapu eka alu pallama maka
Puhula kadapu eka.... alu pallama maka
Puhula kadapu eka.... alu alu pallama maka
Puhula kadapu eka.... alu pallama maka
Hisa pita kasuna vatapita beluna
Pennavapi koka......
Ahase taru ganinna......
Upasakama balal miya ekka juval
Upasakama balal miya ekka juval
Upasakama balal miya miya miya ekka juval
Upasakama balal... miya ekka juval
Hari de nodena varade bandena
Giya giya thana kachal......
Ahase taru ganinna......අහසේ තරු ගනින්න ගී පද
අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ..
අපිව දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ
දන්නෙ නෑ.. දන්නෙ නෑ.. නෑ නෑ නෑ
අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ......
අම්බලමේ පිනා වලං කදක් ගෙනා
අම්බලමේ පිනා වලං කදක් ගෙනා
අම්බලමේ පිනා අම්බලමේ අම්බලමේ පිනා
අම්බලමේ පිනා.... වලං කදක් ගෙනා..
අගලෙත් වැටුනා අමුඩෙත් කැඩුනා
ඒකට මට ගිය හිනා
අහසේ තරු ගනින්න......
පුහුල කඩපු එකා අලු පැල්ලම මකා
පුහුල කඩපු එකා.... අලු පැල්ලම මකා
පුහුල කඩපු එකා.... අලු අලු පැල්ලම මකා
පුහුල කඩපු එකා.... අලු පැල්ලම මකා
හිස පිට කැසුනා වටපිට බැලුනා
පෙන්නවාපි කොකා......
අහසේ තරු ගනින්න......
උපාසකම බලල් මීයො එක්ක ජුවල්
උපාසකම බලල් මීයො එක්ක ජුවල්
උපාසකම බලල් මීයො මීයො මීයො එක්ක ජුවල්
උපාසකම බලල්... මීයො එක්ක ජුවල්
හරි දේ නොදැනා වරදේ බැඳෙනා
ගිය ගිය තැන කචල්......
අහසේ තරු ගනින්න......
Related Songs and Tags
Ahase Tharu Ganina LyricsAhase Tharu Ganina Lyrics Englishඅහසේ තරු ගනින්නඅහසේ තරු ගනින්න ගීතයේ පද පෙළLyrics With TransliterationM.G. Dhanushka SongsM.G. Dhanushka LyricsDhanushka Lyrics