Nadeeka Lyrics
“avanhale di ma aa dutuwe” (අවන්හලේදී මා ඈ දුටුවේ): Nadeeka (නදීකා) lyrics, a Sinhala love song sung by M.G. Dhanushka, with words by Laksiri Wickramage and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නදීකා ගී පද.
| SONG | Nadeeka |
|---|---|
| SINGER | M.G. Dhanushka |
| LYRICIST | Laksiri Wickramage |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 48 |
| UPDATED |
Nadeeka Lyrics Singlish
avanhale di ma aa dutuwe
pudumai mehe koheda aa
gamedi age karapu rupe
nagare di dakke adamai aa
gamedi katha damannata bae
aayeth me vaare enne nae
(nadika nadika gamema lassana kellai aa....//)
ada nam ahanavamai man aagen
oya mata aadareda kiyala
vaathu keruwa vaage rupe
hithe idak thibeda venkarala
avanhale vena kavuruth nae
aayeth me vaare enne nae
(nadika nadika gamema lassana kellai aa....//)
horehin hondahati vatapita balala
ona ekak unaden kiyala
tiken tika aata lan keruwa
hemin hemin mama lan keruwa
vena kavudo aa vetha gaman kala
kavudo me pathvuna henahura
(nadika nadika gamema lassana kellai aa....//)නදීකා ගී පද
අවන්හලේදී මා ඈ දුටුවේ
පුදුමයි මෙහේ කොහේද ඈ
ගමේදී අගේ කරාපු රූපේ
නගරෙදී දැක්කේ අදමයි ඈ
ගමේදී කතා දමන්නට බෑ
ආයෙත් මේ වාරේ එන්නේ නෑ
(නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ....//)
අද නම් අහනවමයි මං ඈගෙන්
ඔයා මට ආදරේද කියලා
වාත්තු කෙරුවා වාගේ රූපේ
හිතේ ඉඩක් තිබේද වෙන්කරලා
අවන්හලේ වෙන කව්රුත් නෑ
ආයෙත් මේ වාරේ එන්නේ නෑ
(නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ....//)
හොරැහින් හොඳහැටි වටපිට බලලා
ඕන එකක් උනාදෙන් කියලා
ටිකෙන් ටික ඈට ළං කෙරුවා
හෙමින් හෙමින් මම ළං කෙරුවා
වෙන කව්දෝ ඈ වෙත ගමන් කළා
කවුදෝ මේ පාත්වුණ හෙනහුරා
(නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ....//)
Performances of Nadeeka
Cover versions, live performances, and reality-show contestant performances of “Nadeeka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverරංග නදීකා | dance Mix | Ranga Nadeeka | Dance MixBaila Sami
▶CoverRanga Nadeeka ( රංග නදීකා ) Danapala Udawaththa New Dj Mix VideoSASIKA VIDEO CREATIONS
▶CoverRanga Nadeeka | රංග නදීකා | EDM Cover 2025 | Sinhala EDM RemixCN TUNE
▶Coverරංග නදීකා | Ranga Nadeeka | Danapala Udawaththa | Volare - Katunayake 2019Ganga Video Team
▶CoverRanga Nadeeka රංග නදීකා - Dhanapala Udawatta & Gayan Udawatta on Sirasa TV Sulan KurulloGayan Udawatta
▶CoverRanga Nadeeka (රංග නදීකා) | Cover by Sinhala Tune | Danapala UdawattaSinhala Tune
▶CoverRanga Nadeeka (රංග නදීකා) - Danapala Udawatta | Sahara Flash | Sinhala New SongsSahara Flash Official
▶CoverRanga Nadeeka (රංග නදීකා) | Dhanapala Udawaththa | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Coverරංග නදීකා යන්න එපා මා දා | RANGA NADEEKA | ROCK COVER | Fuego NaadaFuego Naada
▶CoverThe Ranga Nadika 2025 DJ Remix : මං තාම කිරි කෝඩුයිSawanaka Music
▶CoverRanga Nadika | රංග නදීකා | EDM Remix Song | 2026Gima Beats
▶CoverRanga Nadeeka (රංග නදීකා) - Danapala Udawatta | Defa with Leera - Wigoda 2020 (වැලන්ටයින් නයිට්)Ganga Video Team
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nadeeka LyricsNadeeka Lyrics Englishනදීකානදීකා ගීතයේ පද පෙළLyrics With TransliterationM.G. Dhanushka SongsM.G. Dhanushka LyricsDhanushka LyricsChathurangana De Silva ComposerLaksiri Wickramage Lyricist
