Polkichchi Vage Lyrics by M.G. Dhanushka
Polkichchi Vage (පොල්කිච්චි වාගේ) is a Sinhala song sung by M.G. Dhanushka. This page presents the Polkichchi Vage lyrics in Sinhala script (පොල්කිච්චි වාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Polkichchi Vage |
|---|---|
| SINGER | M.G. Dhanushka |
| VIEWS | 15 |
| UPDATED |
Polkichchi Vage Lyrics
Polkichchi wage sandu karanne
Monariya wage adambarai
Giraviya wage nithara dodanne
Adara koodu we ran kirilli mage
Diya ellak wage kada paninawa
Gangulallak wage sahana denawa
Mal pokurak wage sinaha naganawa
Gal ahurak wage taraha puranawa
Hevanellak wage saneepa denawa
Suli sulangak wage sinaha naganawa
Dina deka thuna gane ahaka balanawa
Unhatiyema wage ayeth enawa
Sinaha nagannath nitharama ae mata one
Anda vatenna nitharama ae mata one
Sandu karannath nitharama ae mata one
Ehema nethoth loke mama thani wenawaපොල්කිච්චි වාගේ ගී පද
පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නේ
මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
දිය ඇල්ලක් වාගේකඩා පනිනවා
ගඟුලැල්ලක් වාගේ සහනය දෙනවා
මල් පොකුරක් වාගේ සිනහ නගනවා
ගල් අහුරක් වාගේ තරහ පුරනවා
හෙවනැල්ලක් වාගේ සනීප දෙනවා
සුළි සුළඟක් වාගේ සිනහ නගනවා
දින දෙක තුන ගානේ අහක බලනවා
උන්හැටියෙම වාගේ ආයෙත් එනවා
සිනහ නගන්නත් නිතරම ඈ මට ඕනේ
අඬා වැටෙන්නත් නිතරම ඈ මට ඕනේ
සණ්ඩු කරන්නත් නිතරම ඈ මට ඕනේ
එහෙම නැතොත් ලෝකේ මම තනි වෙනවා
Performances of Polkichchi Vage
Cover versions, live performances, and reality-show contestant performances of “Polkichchi Vage” on YouTube.
Cover Versions · 5
▶CoverDancing Partner (Session No. 03) - Song:- Polkichchi Wage පොල්කිච්චී වාගේEagle Dance Academy
▶Coverපොල්කිච්චී වාගේ | Polkichchi Wage - M S FernandoUniversal Vibes
▶CoverPolkichchee Waage - පොල්කිච්චී වාගේPremakeerthi Gee
▶CoverPolkichchi Wage.... පොල්කිච්චී වාගේ...Eagle Dance Academy
▶CoverM.S.Fernando - Polkichchi wage | එම්.එස්.ප්‍රනාන්දු - පොල්කිච්චී වාගේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Polkichchi Vage LyricsPolkichchi Vage Lyrics Englishපොල්කිච්චි වාගේපොල්කිච්චි වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationM.G. Dhanushka SongsM.G. Dhanushka LyricsDhanushka Lyrics