Sandawatha Ahasin Lyrics by M.G. Dhanushka
Sandawatha Ahasin (සඳවත අහසින්) is a Sinhala song sung by M.G. Dhanushka. This page presents the Sandawatha Ahasin lyrics in Sinhala script (සඳවත අහසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandawatha Ahasin |
|---|---|
| SINGER | M.G. Dhanushka |
| VIEWS | 62 |
| UPDATED |
Sandawatha Ahasin Lyrics
Sandavatha ahasin vetila unnada manda midule
Nokiyama oya hitha uduran
yannata hithuna kellae
Thani vu velavaka oba mage laga inna ma
Herada noyaa...
Papuwe thiya hisa illuvoth hitha denava man
Nomilema liya...
Mage palu jeevithaye thaniyata thanikama radune
Oya nuhuru nethu balme huru hithavathkama thibune
Thani vu velavaka oba mage laga inna ma
Herada noyaa...
Papuwe thiya hisa illuvoth hitha denava man
Nomilema liya...
Digu neela aes rahase igilei nopenena maane
Mage heena mata one kavada oba mage venne
Thani vu velavaka oba mage laga inna ma
Herada noyaa...
Papuwe thiya hisa illuvoth hitha denava man
Nomilema liya...
Sandavatha ahasin vetila......සඳවත අහසින් ගී පද
සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන්
යන්නට හිතුනා කෙල්ලේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...
මගේ පාළු ජීවිතයේ තනියට තනිකම රැදුණේ
ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...
දිගු නීල ඇස් රහසේ ඉගිලෙයි නොපෙනෙන මානේ
මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...
සඳවත අහසින් වැටිලා......Performances of Sandawatha Ahasin
Cover versions, live performances, and reality-show contestant performances of “Sandawatha Ahasin” on YouTube.
Live Performances · 3
▶LiveSandawatha ahasin wetila සඳවත අහසින් වැටිලා MG Dhanushka එම් ජී දනුෂ්ක VIP Live Music BandVIP Music Band
▶LiveSandawatha Ahasin Watila (සඳවත අහසින් වැටිලා) | Female Unplugged Version | Cinematic Cover | EKOAIEKOAI
▶Liveසඳවත අහසින් වැටිලා Sandawatha Ahasin Watila | Live Cover by Amesh & Sahan Original by MG DhanushkaAmesh Wijenayake
Cover Versions · 12
▶CoverSandawatha Ahasin Watila(Tsr Beats Remix)TSR BEATS
▶CoverSandawatha Ahasin ( සඳවත අහසින් ) MG Dhanushka | Official TrailerMG Dhanushka
▶CoverSandawatha Ahasin | සඳවත අහසින් | Cover by Hirudika UdaniHirudika Udani
▶CoverSandawatha Ahasin ( සඳවත අහසින් ) | Dinuka Jayasinghe | Cover SongDinuka Jayasinghe
▶CoverSandawatha Ahasin Watila | සඳවත අහසින් වැටිලා - Song by MG DhanushkaRandil Methnuka
▶Coverසඳවත අහසින් වැටිලා | Sandawatha Ahasin Watila | Cover by Rusith VibhashithaRusith Vibhashitha
▶Coverසඳවත අහසින් | Sandawatha Ahasin | MG Dhanushka | Cover by MihidunMihidun Keerthisinghe
▶CoverSandawatha Ahasin ( සඳවත අහසින් ) MG Dhanushka | Chienese MixSora D.
▶CoverSandawatha Ahasin ( සඳවත අහසින් ) MG DhanushkaSANA
▶CoverSandawatha Ahasin Watila (සඳවත අහසින් වැටිලා) | MG Dhanushka - Emotional Sinhala Cover | YASH MusixYASH Musix Official
▶Coverසඳවත අහසින් || Sandawatha Ahasin || || |Nawo Jani
▶Cover"සඳවත අහසින් වැටිලා... "|| Sandawatha Ahasin vatila Cover Song || @Vihaga_DeshanD music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandawatha Ahasin LyricsSandawatha Ahasin Lyrics Englishසඳවත අහසින්සඳවත අහසින් ගීතයේ පද පෙළLyrics With TransliterationM.G. Dhanushka SongsM.G. Dhanushka LyricsDhanushka Lyrics