Adanna Lan wela Lyrics
“Andanna lang welaa aes deka rathu karan” (අඬන්න ලං වෙලා ඇස් දෙක රතු කරන්): Adanna Lan wela (අඬන්න ලං වෙලා) lyrics, a Sinhala love song sung by Prasad Abeykoon, with music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Andanna lang, and in Sinhala it is අඬන්න ලං වෙලා ගී පද.
| SONG | Adanna Lan wela |
|---|---|
| SINGER | Prasad Abeykoon |
| LYRICIST | Prasad Abeykoon |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Adanna Lan wela Lyrics Singlish
(Andanna lang welaa aes deka rathu karan
Kiyanna mata oyaa tarahaada daen itiin......//)
(Mage neth soyannae oyaage ruwaine
Hadawathe raendennae oyaage aadarae.....//)
Mage mulu jeewithae saenasu oyai mae
(Innako sinaasee mage sanda mage mae......//)
Andanna lang welaa......//
(Horen bala nodakkaa sae paa nagannae
Waradak wuna nam aei samawa nodannae.....//)
Oya aes deka dihaa balana kiyannae
(Mama nae aayemath waradak karannae......//)
Andanna lang welaa......//අඬන්න ලං වෙලා ගී පද
(අඬන්න ලං වෙලා ඇස් දෙක රතු කරන්
කියන්න මට ඔයා තරහාද දැන් ඉතින්......//)
(මගේ නෙත් සොයන්නේ ඔයාගේ රුවයිනේ
හදවතේ රැඳෙන්නේ ඔයාගේ ආදරේ.....//)
මගේ මුළු ජීවිතේ සැනසූ ඔයයි මේ
(ඉන්නකෝ සිනාසී මගේ සඳ මගේ මේ......//)
අඬන්න ලං වෙලා......//
(හොරෙන් බලා නොදැක්කා සේ පා නගන්නේ
වරදක් වුණා නම් ඇයි සමාව නොදෙන්නේ.....//)
ඔය ඇස් දෙක දිහා බලාන කියන්නේ
(මම නෑ ආයෙමත් වරදක් කරන්නේ......//)
අඬන්න ලං වෙලා......//
Performances of Adanna Lan wela
Cover versions, live performances, and reality-show contestant performances of “Adanna Lan wela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adanna Lan wela LyricsAdanna Lan wela Lyrics Englishඅඬන්න ලං වෙලාඅඬන්න ලං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Abeykoon SongsPrasad Abeykoon LyricsAbeykoon LyricsDilshan L Silva ComposerPrasad Abeykoon Lyricist
