Thal Gas Arane Lyrics by Prasad Abeykoon
Thal Gas Arane (තල් ගස් අරණේ) is a Sinhala song sung by Prasad Abeykoon. The music is composed by Dilshan L Silva. This page presents the Thal Gas Arane lyrics in Sinhala script (තල් ගස් අරණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thal Gas Arane |
|---|---|
| SINGER | Prasad Abeykoon |
| LYRICIST | Prasad Abeykoon |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 3 |
| UPDATED |
Thal Gas Arane Lyrics
(Tal gas arane maayim veta pitu passe
Adi paare numba enava aaru makke.....//)
Vara la gotha tilake tiya lesi gamane
(Mage netha getenava maga thota yana athare.....//)
Kovil padiye nuo taniyema innakota
Aasai matath ethanata avidin innata
Numbeyi mageyi mageyi numbei aadara pem puraneta
(Dinahaka ape varigaya badha veida.....//)
Atithaye amihiri natambun mathake
Ridumak nagenava kaatath hora rahase
Amathak karannata puluwan nam obage mathake
(Naegam yannata numba enavada gam paththe.....//)
Tal gas arane......තල් ගස් අරණේ ගී පද
(තල් ගස් අරණේ මායිම් වැට පිටු පස්සෙ
අඩි පාරේ නුඹ එනවා ආරු මැක්කෙ.....//)
වරල ගොතා තිලකේ තියා ලැසි ගමනේ
(මගේ නෙත ගැටෙනවා මග තොට යන අතරේ.....//)
කොවිල් පඩියේ නුඔ තනියෙම ඉන්නකොට
ආසයි මටත් එතනට ඇවිදින් ඉන්නට
නුඹෙයි මගෙයි මගෙයි නුඹෙයි ආදර පෙම් පුරානේට
(දිනයක අපේ වරිගය බාධා වෙයිද.....//)
අතිතයේ අමිහිරි නටඹුන් මතකේ
රිදුමක් නැගෙනවා කාටත් හොර රහසේ
අමතක කරන්නට පුළුවන් නම් ඔබගේ මතකේ
(නෑගම් යන්නට නුඹ එනවද ගම් පැත්තෙ.....//)
තල් ගස් අරණේ......
Performances of Thal Gas Arane
Cover versions, live performances, and reality-show contestant performances of “Thal Gas Arane” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thal Gas Arane LyricsThal Gas Arane Lyrics Englishතල් ගස් අරණේතල් ගස් අරණේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Abeykoon SongsPrasad Abeykoon LyricsAbeykoon LyricsDilshan L Silva ComposerPrasad Abeykoon Lyricist
