Marathondi Rataa Lyrics by Prasad Abeykoon
Marathondi Rataa (මරතෝන්ඩි රටා) is a Sinhala song sung by Prasad Abeykoon. The music is composed by Dilshan L Silva. This page presents the Marathondi Rataa lyrics in Sinhala script (මරතෝන්ඩි රටා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Marathondi Rataa |
|---|---|
| SINGER | Prasad Abeykoon |
| LYRICIST | Prasad Abeykoon |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 11 |
| UPDATED |
Marathondi Rataa Lyrics
Marathondi rata mevu atdeka numbe lassanai
Mottak kilien wasana inna muwa sundarai
Jathi dekaka hitiayada api adarayata adarei
Numbe sinawa mage sithe aluth hengum pahala weyi
Hadawat deka ya wunata neha denne numba man
Hinawenna vitarai mama denne numbe watha balan
Dodamalu wennata asai numbath ekka athi taram
Ane eheth mak karanda dahasak neth atha balan
Dahasak situwili ekakara awada mama numba soyang
Katha keruwe das walin ape henguman sira karan
Hadawat bandunath apage ek wannata beha iting
Hema dakama rae sihinen hamuwemu katat horenමරතෝන්ඩි රටා ගී පද
මරතෝන්ඩි රටා මැවු අත්දෙක නුඹේ ලස්සනයි
මොට්ටක් කිලියේන් වසාන ඉන්නා මුව සුන්දරයි
ජාති දෙකක හිටියද අපි ආදරයට ආදරේයි
නුඹේ සිනාව මගේ සිතේ අලුත් හැඟුම් පහළ වේයි
හදවත් දෙක යා වූනාට නැහැ දන්නේ නුඹව මං
හිනාවෙන්න විතරයි මම දන්නේ නුඹේ වත බලන්
දොඩමලු වෙන්නට ආසයි නුඹත් එක්ක ඇති තරම්
අනේ එහෙත් මක් කරන්ද දහසක් නෙත් ඇත බලන්
දහසක් සිතුවිලි එකකර ආවද මම නුඹ සොයං
කතා කෙරුවේ දැස් වලින් අපේ හැඟුමන් සිර කරන්
හදවත් බැඳුනත් අපගේ එක් වන්නට බැහැ ඉතිං
හැම දාකම රෑ සිහිනෙන් හමුවේමු කාටත් හොරෙන්Related Songs and Tags
Marathondi Rataa LyricsMarathondi Rataa Lyrics Englishමරතෝන්ඩි රටාමරතෝන්ඩි රටා ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Abeykoon SongsPrasad Abeykoon LyricsAbeykoon LyricsDilshan L Silva ComposerPrasad Abeykoon Lyricist