Mandakiniye Lyrics by Prasad Abeykoon
Mandakiniye (මන්දාකිණියේ) is a Sinhala song sung by Prasad Abeykoon. The music is composed by Amila M Wickramasingha. This page presents the Mandakiniye lyrics in Sinhala script (මන්දාකිණියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mandakiniye |
|---|---|
| SINGER | Prasad Abeykoon |
| LYRICIST | Prasad Abeykoon |
| COMPOSER | Amila M Wickramasingha |
| VIEWS | 7 |
| UPDATED |
Mandakiniye Lyrics
Hangum sathapa yannata numba pahase
Math wu manasai gatha samagin suwa sewwe
Hari ho waradi watahimek netha danune
Mandakiniye numba pahasai ma pathuwe.......
Raya pahan wanathura ma numbe thurulle
Nura pirunu nethu saragiwa dawana gatha
Giniyam pahase numbe gathe unusumen
Ahimi wila yanne......
Lowata horen numbagin ma winde
Mudalata wikineena senehe
Athharayannata sithuwath neha neha
Sitha mata nathu wanne hamuwemu
Mage lowe thaw ek rayak mese.......
Hangum sathapa yannata.......මන්දාකිණියේ ගී පද
හැඟුම් සතපා යන්නට නුඹ පහසේ
මත් වූ මනසයි ගත සමගින් සුව සෙව්වේ
හරි හෝ වැරදී වැටහීමක් නැත දැනුණේ
මන්දාකිණියේ නුඹ පහසයි මා පැතුවේ.......
රැය පහන් වනතුරා මා නුඹේ තුරුල්ලේ
නුරා පිරුණු නෙතු සරාගිව දැවෙන ගත
ගිනියම් පහසේ නුඹේ ගතේ උණුසුමෙන්
අහිමි විලා යන්නේ......
ලොවට හොරෙන් නුඹගෙන් මා වින්දේ
මුදලට විකිණෙනා සෙනෙහේ
අත්හැරයන්නට සිතුවත් නැහැ නැහැ
සිත මට නතු වන්නේ හමුවෙමු
මගේ ලොවේ තව එක් රැයක් මෙසේ.......
හැඟුම් සතපා යන්නට.......
Performances of Mandakiniye
Cover versions, live performances, and reality-show contestant performances of “Mandakiniye” on YouTube.
Cover Versions · 12
▶Coverඇල්ල අනතුරට සංවේදී ගීතය | සිහින මන්දාකිණිය | බස් එකේ අන්තිම විඩියෝ එකතුවPABAJAYA
▶CoverHitha Igilenava Mandakiniye |හිත ඉගිලෙනවා මන්දාකිණියේ | REHAN RAVISHANKA WEERASURIYACOMMERCE SUPERIOR - Ravishanka Weerasuriya
▶CoverHitha Igilenva Mandakiniye |SUPER COVER SONG|හිත ඉගිලෙනවා මන්දාකිණියේ | REHAN RAVISHANKA WEERSURIYACOMMERCE SUPERIOR - Ravishanka Weerasuriya
▶CoverMandakiniye | මන්දාකිණියේ | Kushani SandarekhaRoyal Taprobanian
▶CoverMe Mandakiniye | මේ මන්දාකිණියේ | Jagath Rasnayake Ft Kalpana KavindiJagath Rasnayake
▶CoverKandulu Mandakiniya Adaraye (කඳුළු මන්දාකිණිය ආදරයේ) - Pandith AmaradewaLankan Tunes
▶CoverMandakiniye Tharuwal Athare | මන්දාකිණියේ තරු වැල් අතරේCharana TV
▶Coverමන්දාකිණියේ එපිට සිටන් ඔබ | Mandakiniye Epita Sitan | Prabajith TharangaReact with ජිතා
▶CoverMandakiniye |මන්දාකිණියේ |Dr Surendra Janaka Jayasuriya | Dinesh NanayakkaraJJ Music LK
▶Coverමන්දාකිණියේ තරුවක් වී ඔබ - කෙත්මිණි ලියනගේ - Mandakiniye Tharuwak vee - Kethmini LiyanageMilton Rajaratne Ethugala
▶Coverමන්දාකිණියේ තරු වැල් අතරේ - දුමාල් වර්ණකුලසරිය - Mandakiniye _ Dumal WarnakulasooriyaSpaceX Inc.
▶CoverMandakiniye l Izuru Chamodya l Suno.aiizuru chamodya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mandakiniye LyricsMandakiniye Lyrics Englishමන්දාකිණියේමන්දාකිණියේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Abeykoon SongsPrasad Abeykoon LyricsAbeykoon LyricsAmila M Wickramasingha ComposerPrasad Abeykoon Lyricist