Adarei Nam Lyrics
“Adarei nam hema dina oya mata” (ආදරෙයි නම් හැම දින ඔයා මට): Adarei Nam (ආදරෙයි නම්) lyrics, a Sinhala heartbreak song sung by Prasad Abeykoon, with music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරෙයි නම් ගී පද.
| SONG | Adarei Nam |
|---|---|
| SINGER | Prasad Abeykoon |
| LYRICIST | Prasad Abeykoon |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Adarei Nam Lyrics Singlish
Adarei nam hema dina oya mata
Duka denne ai oya hati hadawata
Ridena tarama mage hada dannawada
Eya nodanenene sudu oyata ai thama....
Sinasenna awath oyage thurullata
As rathu kara yanne mama nam hema dinama
Adarei man mage panatat wadiya
Sinasenna eka mohotak eya athi kalpayata.......
Oya lassanai hadawata oyage napuruyida
Pem karanna hadawatinma ai akamatida
Epa balannata nethagin tarahimma
Nethin balana baluman radenene hadawata.......
Adarei nam.......
Eya nodanenene sudu oyata ai thama....ආදරෙයි නම් ගී පද
ආදරෙයි නම් හැම දින ඔයා මට
දුක දෙන්නේ ඇයි ඔය හැටි හදවතට
රිදෙන තරම මගේ හද දන්නවද
එය නොදැනෙන්නේ සුදු ඔයාට ඇයි තවම....
සිනාසෙන්න ආවත් ඔයාගේ තුරුල්ලට
ඇස් රතු කර යන්නේ මම නම් හැම දිනම
ආදරෙයි මං මගේ පණටත් වැඩිය
සිනාසෙන්න එක මොහොතක් එය ඇති කල්පයට.......
ඔයා ලස්සනයි හදවත ඔයාගේ නපුරුයිද
පෙම් කරන්න හදවතින්ම ඇයි අකැමතිද
එපා බලන්නට නෙතඟින් තරහින්ම
නෙතින් බලන බැලුමන් රැදෙන්නේ හදවතට.......
ආදරෙයි නම්.......
එය නොදැනෙන්නේ සුදු ඔයාට ඇයි තවම....
Performances of Adarei Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Adarei Nam” on YouTube.
Cover Versions · 11
▶Coverආදරෙයි නම් එන්න මා වෙත එන්න අපේ Class එකට 0774301702 ට දැන්ම Msg එකක් දාන්න DC : OshanOshan Liyanage Dance
▶CoverAdarei Nam | ආදරෙයි නම්… (Mashup) | Surenie De Mel | Coke RED | @RooTunesRoo Tunes
▶Coverආදරෙයිනම් එන්න මා වෙත.Dananja Sampath Wijerathna
▶Coverආදරෙයි නම් එන්න මා වෙතAchini Upeksha - Dancing
▶CoverAdarei nam Adarei kiyanna- ආදරෙයි නම් ආදරෙයි කියන්න | Hadawathwarak - හදවත්වරක්Niluka Brandon
▶CoverAdarei Nam | ආදරෙයි නම් | Surenie De Mel | Seeduwa Brave | Neth FM Kokila Wasanthaya | HingurakgodaDouble 8 Live Dance Group
▶CoverAdarei Nam - Prasad Abeykoon [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverAdareNam Enna Ma Wetha | ආදරෙයි නම් | Sureine De Mel EDM Versoin by Rock Tunes LKRock Tune LK
▶CoverAdarei Nam - ආදරෙයි නම් | Tribal Hela Thunder Cover | Mahasona Rockමහ සෝනා - Mahasona Rock
▶CoverAdarei Nam Enna (ආදරෙයි නම් එන්න) - Sureni De Mel | Aura AI Music Remix 2026Aura Al Music
▶CoverSurenie de Mel - Adarei nam | සුරේනි ද මෙල් - ආදරෙයි නම්MUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarei Nam LyricsAdarei Nam Lyrics Englishආදරෙයි නම්ආදරෙයි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Abeykoon SongsPrasad Abeykoon LyricsAbeykoon LyricsDilshan L Silva ComposerPrasad Abeykoon Lyricist