Kalayak Ei Sitha Lyrics
“Kaalayak eyai sithaa aayemath numba himi weyi kiyaa” (කාලයක් එයි සිතා ආයෙමත් නුඹ හිමි වෙයි කියා): Kalayak Ei Sitha (කාලයක් එයි සිතා) lyrics, a Sinhala heartbreak song sung by Prasad Abeykoon, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කාලයක් එයි සිතා ගී පද, and many know it simply as Kaalayak eyai.
| SONG | Kalayak Ei Sitha |
|---|---|
| SINGER | Prasad Abeykoon |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Kalayak Ei Sitha Lyrics Singlish
Kaalayak eyai sithaa aayemath numba himi weyi kiyaa
Thaama man hindinawaa thanikadawa un thaenata welaa
Me himi duka daraa maa miyadenna thuraa hindinnam haemadaa
Hindinnam haemadaa........
Mathakada oba mata dun mul haaduwa uhula gannata edaa
Nohaegiwa denetata kandulak inu hati
Sathutu kandulak welaa.......
Me himi duka daraa maa miyadenna thuraa hindinnam haemadaa
Hindinnam haemadaa........
Wenathaka giya oba kothaanaka hari hinda
Hondin innata kiyaa pathanemi oba hata
Mage sathutath gena jeewithae athi thuraa
Me himi duka daraa maa miyadenna thuraa hindinnam haemadaa
Hindinnam haemadaa........
Kaalayak eyai sithaa.........කාලයක් එයි සිතා ගී පද
කාලයක් එයි සිතා ආයෙමත් නුඹ හිමි වෙයි කියා
තාම මං හිඳිනවා තනිකඩව උන් තැනට වෙලා
මේ හිමි දුක දරා මා මියැදෙන තුරා හිඳින්නම් හැමදා
හිඳින්නම් හැමදා........
මතකද ඔබ මට දුන් මුල් හාදුව උහුල ගන්නට එදා
නොහැඟිව දෙනෙතට කඳුලක් ඉනු හැටි
සතුටු කඳුලක් වෙලා.......
මේ හිමි දුක දරා මා මියැදෙන තුරා හිඳින්නම් හැමදා
හිඳින්නම් හැමදා........
වෙනතක ගිය ඔබ කොතැනක හරි හිඳ
හොඳින් ඉන්නට කියා පතනෙමි ඔබ හට
මගේ සතුටත් ගෙන ජීවිතේ ඇති තුරා
මේ හිමි දුක දරා මා මියැදෙන තුරා හිඳින්නම් හැමදා
හිඳින්නම් හැමදා........
කාලයක් එයි සිතා.........
Related Songs and Tags
Kalayak Ei Sitha LyricsKalayak Ei Sitha Lyrics Englishකාලයක් එයි සිතාකාලයක් එයි සිතා ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Abeykoon SongsPrasad Abeykoon LyricsAbeykoon LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist