Ekata Hidilla (Ekata Indilla)

Song Details: Singer & Composer Information
Ekata Hidilla (Ekata Indilla) Lyrics in Sinhala (එකට ඉඳිල්ලා ගී පද) and English by Red, written by Red and composed by Dinesh Disanayaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ekata Hidilla (Ekata Indilla)
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Ekata Hidilla (Ekata Indilla) Lyrics

Ekata indilla malliye sapak ganilla
Eka wage ekata indala diyunu veyalla
Jathi bheda kula mala nam apita vedak nae
Sapeta inna api kavuruth nomeri inne nae
Ekata indilla malliye sapak ganilla
Eka ammage daruvo wage ralata varella....

Rupiyal satha satha pahakata ganan ganne nae
Koi kageth duke sapedee athharinne nae
Noka nobi kavadath api ithuru karala nae
Anunge de kala bila apita purudu nae
Ekata indilla malliye sapak ganilla
Eka ammage daruvo wage ralata varella....

Padamata gahuwath malliye nae vavulo venne
Manussakama duthu thanedee api salute gahanne
Ayukthiyata kavadath api hisa namanne nae
Hondata honai narakata api iwasanneth nae....

Ekata indilla malliye....

එකට ඉඳිල්ලා ගී පද

එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා
එකා වගේ එකට ඉඳලා දියුණු වෙයල්ලා
ජාති භේද කුල මල නම් අපිට වැඩක් නෑ
සැපට ඉන්න අපි කව්රුත් නොමැරී ඉන්නේ නෑ
එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා
එක අම්මගේ දරුවෝ වගේ රැලට වරෙල්ලා....

රුපියල් සත සත පහකට ගණන් ගන්නේ නෑ
කොයි කාගෙත් දුකේ සැපේදී අත්හරින්නේ නෑ
නොකා නොබී කවදත් අපි ඉතුරු කරලා නෑ
අනුන්ගේ දේ කාලා බීලා අපිට පුරුදු නෑ
එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා
එක අම්මගේ දරුවෝ වගේ රැලට වරෙල්ලා....

පදමට ගැහුවත් මල්ලියේ නෑ වවුලෝ වෙන්නේ
මනුස්සකම දුටු තැනදී අපි සැලුට් ගහන්නේ
අයුක්තියට කවදත් අපි හිස නමන්නේ නෑ
හොඳට හොඳයි නරකට අපි ඉවසන්නෙත් නෑ....

එකට ඉඳිල්ලා මල්ලියේ....

Frequently Asked Questions

Who sang Ekata Hidilla (Ekata Indilla)?

Red performed Ekata Hidilla (Ekata Indilla). Red is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ekata Hidilla (Ekata Indilla) lyrics?

The lyrics for Ekata Hidilla (Ekata Indilla) were written by Red. Red is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ekata Hidilla (Ekata Indilla)?

Dinesh Disanayaka composed the music for Ekata Hidilla (Ekata Indilla). Dinesh Disanayaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ekata Hidilla (Ekata Indilla) complete lyrics?

You can find the complete Ekata Hidilla (Ekata Indilla) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ekata Hidilla (Ekata Indilla)?

Ekata Hidilla (Ekata Indilla) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ එකට ඉඳිල්ලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ එකට ඉඳිල්ලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ekata Hidilla (Ekata Indilla) LyricsEkata Hidilla (Ekata Indilla) Song LyricsEkata Hidilla (Ekata Indilla) Lyrics Englishඑකට ඉඳිල්ලා Lyricsඑකට ඉඳිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationRed SongsRed LyricsDinesh Disanayaka ComposerRed Lyricist
Comments & Discussion

Share your thoughts about "Ekata Hidilla (Ekata Indilla)" or discuss the lyrics with other music lovers.

Loading comments...