Oba Langa Na Lyrics by Red
Oba Langa Na (ඔබ ළඟ නෑ) is a Sinhala song sung by Red. This page presents the Oba Langa Na lyrics in Sinhala script (ඔබ ළඟ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Langa Na |
|---|---|
| SINGER | Red |
| VIEWS | 74 |
| UPDATED |
Oba Langa Na Lyrics
Oba langa nae iwassanu bae
Mata nam me duk kandulu
Vavanu bae navathanu bae
Denethin vaetena kandulu...
Oba ki katha mata langwela
Ada naesennae e ki katha
Sihinayak se oyaa boda vi giya
Hada iki gaa handana rae
Sihinenvath nae oba ennae
Mama nidi nae awadith nae
Maevi maevi obae ruwamai ennae
Mama vindina duka nam nae
Oba hata nam thaw therenae
Maga enavaa hada kiwaa varadimak nae oba ennae
Hera giye ai thanikara damaa
Varadak unaada maagen kiyanu pawasaa...
Oba langa nae...ඔබ ළඟ නෑ ගී පද
ඔබ ළඟ නෑ ඉවසනු බෑ
මට නම් මේ දුක් කඳුළු
වාවනු බෑ නවතනු බෑ
දෙනෙතින් වැටෙනා කඳුළු...//
ඔබ කී කතා මට ලංවෙලා
අද නෑසෙන්නේ ඒ කී කතා
සිහිනයක් සේ ඔයා බොඳ වී ගියා
හද ඉකි ගා හඬනා රෑ
සිහිනෙන්වත් නෑ ඔබ එන්නේ
මම නිදි නෑ අවදිත් නෑ
මැවි මැවි ඔබේ රුවමයි එන්නේ
මම විඳිනා දුක නම් නෑ
ඔබ හට නම් තව තේරෙන්නේ
මග එනවා හද කීවා වැරදීමක් නෑ ඔබ එන්නේ
හැර ගියේ ඇයි තනිකර දමා
වරදක් උනාද මාගෙන් කියනු පවසා...//
ඔබ ළඟ නෑ...//Performances of Oba Langa Na
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Langa Na” on YouTube.
Cover Versions · 4
▶Coverඔබ ලග නැති මේ | Oba Laga Nathi Me - Rookantha GunathilakaSinhala Old Hits
▶CoverOba Langa Nathi Me Sasare (ඔබ ළඟ නැති මේ සසරේ) | Gration JayamahaSARIGAMA Old Sinhala Songs
▶CoverOba langa nethi wita - ඔබ ළඟ නැතිවිට (Ajith perera)The Video Creator
▶CoverOba Langa Nathi Wita | ඔබ ළඟ නැති විට | Ajith Perera | The Music Room | RooTunesRoo Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Langa Na LyricsOba Langa Na Lyrics Englishඔබ ළඟ නෑඔබ ළඟ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRed SongsRed Lyrics