Raja Malige Paraviya Wage Lyrics by Red
Raja Malige Paraviya Wage (රාජ මාළිගේ පරවියා වගේ) is a Sinhala song sung by Red. This page presents the Raja Malige Paraviya Wage lyrics in Sinhala script (රාජ මාළිගේ පරවියා වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raja Malige Paraviya Wage |
|---|---|
| SINGER | Red |
| VIEWS | 186 |
| UPDATED |
Raja Malige Paraviya Wage Lyrics
raaja maalige paraviyaa wage
jeewithe mage mama gewanawaa ohe
ipadunaata passe thaama man handalaa nae
aeduwwath mata kisima dinaka kandulu enne nae...
mama aadareta athi karanne ibboyi gemboyi
un nodaeka nobala eka mohothak inna bae apoyi
me surathal saththu maage mata ranmuthu maenik waage
unge barata ran dunnath mama wikunan nae...
raaja maalige paraviyaa wage...
mama yanna thamai hithan inne loke wate
mama giyoth yanne kawadaa hari buruweku pite
itihaseta nama thiyalaa lankaawata kodi daamaalaa
ehema misak kawadaawath mama marenne nae
raaja maalige paraviyaa wage...රාජ මාළිගේ පරවියා වගේ ගී පද
රාජ මාළිගේ පරවියා වගේ
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
ඉපදුනාට පස්සේ තාම මං හඬලා නෑ
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නේ නෑ...//
මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි
මේ සුරතල් සත්තු මාගේ මට රන්මුතු මැණික් වාගේ
උන්ගේ බරට රන් දුන්නත් මම විකුණන් නෑ...//
රාජ මාළිගේ පරවියා වගේ.../
මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බුරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාලා ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නේ නෑ
රාජ මාළිගේ පරවියා වගේ.../
Performances of Raja Malige Paraviya Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Raja Malige Paraviya Wage” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raja Malige Paraviya Wage LyricsRaja Malige Paraviya Wage Lyrics Englishරාජ මාළිගේ පරවියා වගේරාජ මාළිගේ පරවියා වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRed SongsRed Lyrics

