Mage Prema Suda Lyrics
by Red
“Mage prema suda lapati katha mokada me kaale” (මගෙ ප්‍රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ), Mage Prema Suda (මගෙ ප්‍රේම සුදා) lyrics: a Sinhala love song sung by Red, with words by Lakshman Radawana and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙ ප්‍රේම සුදා ගී පද.
| SONG | Mage Prema Suda |
|---|---|
| SINGER | Red |
| LYRICIST | Lakshman Radawana |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Mage Prema Suda Lyrics Singlish
Mage prema suda lapati katha mokada me kaale
Ira namata epa dos kiyanne hadila vikare
Pani komadu rata paseka wela yanena latawe
(Oya ambul katha preme nodapan okkare...//)
(Mata lajja hitenawa kellae ane ammama
Me sidda wenne prema heene denna natapuwa...//)
Nuo maha gedarata ketuwa yanna ewi ammalala
(Hita mella karan idapan ehi yanna nam epa...//)
Mage prema suda.....
(Duka eli bahinna nakath bala taraha ganwala
Umba kotu karanna issara hita yatin pem kala....//)
Saru sarai mage aswanu geta ganna kal bala
Suba kaale hodai nakatha mamai denna lankala
Mage prema suda.....මගෙ ප්‍රේම සුදා ගී පද
මගෙ ප්‍රේම සුදා ලපටි කතා මොකද මේ කාලේ
ඉර නමට එපා දොස් කියන්න හැදිලා විකාරේ
පැණි කොමඩු රටා පසෙක වෙලා යනෙන ලතාවේ
(ඔය ඇඹුල් කතා ප්‍රේමේ නොදාපන් ඔක්කාරේ…//)
(මට ලැජ්ජ හිතෙනවා කෙල්ලේ අනේ අම්මපා
මේ සිද්ද වෙන්නෙ ප්‍රේම හීනෙ දෙන්නා නටපුවා…//)
නුඔ මහ ගෙදරට කැටුව යන්න එ්විි අම්මලා
(හිත මෙල්ල කරන් ඉදපන් එහි යන්න නම් එපා…//)
මගෙ ප්‍රේම සුදා.....
(දුක එලි බහින්න නැකත් බලා තරහ ගන්වලා
උඹ කොටු කරන්න ඉස්සර හිත යටින් පෙම් කලා....//)
සරු සාරයි මගෙ අස්වනු ගෙට ගන්න කල් බලා
සුබ කාලේ හොදයි නැකත මමයිි දෙන්නා ලන්කලා
මගෙ ප්‍රේම සුදා.....
Performances of Mage Prema Suda
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Prema Suda” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Prema Suda LyricsMage Prema Suda Lyrics Englishමගෙ ප්‍රේම සුදාමගෙ ප්‍රේම සුදා ගීතයේ පද පෙළLyrics With TransliterationRed SongsRed LyricsRoshan Fernando ComposerLakshman Radawana Lyricist

