Kochchi Karala Lyrics
by Red
“Kochchi karala wage inna hichchi hichchi nage” (කොච්චි කරල වගේ ඉන්න හිච්චි හිච්චි නගේ), Kochchi Karala (කොච්චි කරල) lyrics: a Sinhala baila song sung by Red, with words by Danushka Kanchana Jayaweera and music by Nayana Karunanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කොච්චි කරල ගී පද.
| SONG | Kochchi Karala |
|---|---|
| SINGER | Red |
| LYRICIST | Danushka Kanchana Jayaweera |
| COMPOSER | Nayana Karunanayaka |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Kochchi Karala Lyrics Singlish
Kochchi karala wage inna hichchi hichchi nage
Pichchi pichchi gini gannawa pem hadawatha mage
Adare dunnothin saththai hitha pirenna mage
Budalema nubata denawa mehata waren pane
Kukka liha evvath mama ganan ganane nae...
Mama dannawa umbe kukka ma hapannne nae...
Alla gaththa oya ath deka ath harinne nae.
Hen rakina kota saththai oba sihiwenawa...
Paandarata paan kadadi oba sihiwenawa.
Heen kediriyak ethakota hithe nagenawa...
Men aha ganin dunnoth hetama badinawa...
Nuba gena sitha sitha kumbure wal galawanne...
Nuba vitharai nangiye mage hitha hollanne
Handa nae hata nubai pelas thara alawanne...
Mage ran kanda ai bana bana man elawanne...
Kochchi karala wage inna hichchi hichchi nage...
Podda podda gini gannawa pem hadawatha mage.
Adare dunnothin saththai hitha pirenna mage.
Budalema nubata denawa mehata waren pane.
Kukka liha evvath mama ganan ganane nae...
Mama dannawa umbe kukka ma hapannne nae...
Alla gaththa oya ath deka ath harinne nae.
Alla gaththa oya ath deka ath harinne nae.
Alla gaththa oya ath deka ath harinne nae...කොච්චි කරල ගී පද
කොච්චි කරල වගේ ඉන්න හිච්චි හිච්චි නගේ
පිච්චි පිච්චි ගිනි ගන්නවා පෙම් හදවත මගේ
ආදරේ දුන්නොතින් සත්තයි හිත පිරෙන්න මගේ
බුදලේම නුබට දෙනවා මෙහට වරෙන් පනේ
කුක්කා ලිහා එව්වත් මම ගනන් ගනනේ නෑ...
මම දන්නවා උඹේ කුක්කා මා හපන්නෙ නෑ...
අල්ල ගත්ත ඔය අත් දෙක අත හරින්නේ නෑ.
හේන් රකින කොට සත්තයි ඔබ සිහිවෙනවා...
පාන්දරට පාන් කද්දි ඔබ සිහිවෙනවා.
හීන් කෙඳිරියක් එතකොට හිතේ නැගෙනවා...
මේං අහ ගනින් දුන්නොත් හෙටම බඳිනවා...
නුඹ ගැන සිත සිත කුඹුරේ වල් ගලවන්නේ...
නුඹ විතරයි නංගියෙ මගේ හිත හොල්ලන්නේ
හඳ නෑ හැට නුඹයි පැලැස් තර අලවන්නේ...
මගේ රන් කඳ ඇයි බැන බැන මං එලවන්නේ...
කොච්චි කරල වගේ ඉන්න හිච්චි හිච්චි නගේ...
පොඩ්ඩ පොඩ්ඩ ගිනි ගන්නවා පෙම් හදවත මගේ .
ආදරේ දුන්නොතින් සත්තයි හිත පිරෙන්න මගේ .
බුදලේම නුබට දෙනවා මෙහට වරෙන් පනේ.
කුක්කා ලිහා එව්වත් මම ගනන් ගනනේ නෑ...
මම දන්නවා උඹේ කුක්කා මා හපන්නෙ නෑ...
අල්ල ගත්ත ඔය අත් දෙක අත හරින්නේ නෑ.
අල්ල ගත්ත ඔය අත් දෙක අත හරින්නේ නෑ.
අල්ල ගත්ත ඔය අත් දෙක අත හරින්නේ නෑ...Performances of Kochchi Karala
Cover versions, live performances, and reality-show contestant performances of “Kochchi Karala” on YouTube.
Cover Versions · 5
▶CoverKocchi Karala Dj Remix / කොච්චි කරල වගේ - RED / Amuthu remixAmuthu Remix
▶CoverKochchi Karala | Red | All Right | White Angels | කොච්චි කරල | රෙඩ් | ඕල් රයිට් | වයිට් ඒන්ජල්ස්Old Shows Dancing
▶CoverKochchi Karala (කොච්චි කරල) Red - Sirasa FM Sarigama Sajjaya Moratuwa InthalSirasa FM
▶Coverකොච්චි කරල 04 කෙටිකතා /sinhala story /keti kathaKeti katha story (sumeda)
▶Cover2022 Trending | kochchi karala | කොහොමද කොචිචි කරල | Best dance | HD vidios | Sri lankaD & D vidio teme
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kochchi Karala LyricsKochchi Karala Lyrics Englishකොච්චි කරලකොච්චි කරල ගීතයේ පද පෙළLyrics With TransliterationRed SongsRed LyricsNayana Karunanayaka ComposerDanushka Kanchana Jayaweera Lyricist