Ayage Sina Lyrics by Rohitha Rajapaksa
Ayage Sina (ඇයගේ සිනා) is a Sinhala song sung by Rohitha Rajapaksa. The lyrics were written by Kasun Kondasinghe, and the music is composed by Neo. This page presents the Ayage Sina lyrics in Sinhala script (ඇයගේ සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayage Sina |
|---|---|
| SINGER | Rohitha Rajapaksa |
| LYRICIST | Kasun Kondasinghe |
| COMPOSER | Neo |
| VIEWS | 17 |
| UPDATED |
Ayage Sina Lyrics
Sansara daese ma aeage sina raendila
Mathakae maewenne rae pura
Gan iwura langa pipena malyaaya paradawanaa
Lassana oyaage waasana
Aes aadarena doarae yana man bala
Mama koma iwassenne numbage sina
Kaendana malpaarae yannam oyaa
Oya kolam katha maagemai saemada
Sanda waage dilena sudu muhuna oonaa
Gammane maenikayi oyaa
Sudu saela palanda muthu maala daalaa
Numbae ruupe kaetayam welaa
Unmaada wu seyaa mage hithae purawalaa
Kohedo hindinne haengila
Mudu haaduwakw deela man gawatama weelaa
Kawada hindinne langwelaa
Aes aadarena doarae....
Sanda waage dilena....ඇයගේ සිනා ගී පද
සංසාර දෑසේ මා ඇයගේ සිනා රැඳිලා
මතකේ මැවෙන්නේ රෑ පුරා
ගං ඉවුර ළඟ පිපෙනා මල්යාය පරදවනා
ලස්සන ඔයාගේ වාසනා
ඇස් ආදරෙන් දෝරේ යන මං බලා
මම කෝම ඉවසන්නේ නුඹගේ සිනා
කැන්දාන මල්පාරේ යන්නම් ඔයා
ඔය කෝලම් කතා මාගෙමයි සෑමදා
සඳ වාගෙ දිලෙනා සුදු මුහුන ඕනා
ගම්මානෙ මැණිකයි ඔයා
සුදු සේල පළඳා මුතු මාල දාලා
නුඹේ රූපේ කැටයම් වෙලා
උන්මාද වූ සේයා මගෙ හිතේ පුරවාලා
කොහෙදෝ හිඳින්නේ හැංගිලා
මුදු හාදුවක් දීලා මං ගාවටම වීලා
කවදා හිඳින්නේ ලංවෙලා
ඇස් ආදරෙන් දෝරේ....
සඳ වාගෙ දිලෙනා....Performances of Ayage Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Ayage Sina” on YouTube.
Cover Versions · 12
▶Coverඇයගේ සිනහා - Rohitha Rajapaksa | @DanceInspire Choreography | 2019DanceInspire
▶CoverRohitha Rajapaksa - ඇයගේ සිනහා ගීතයට ඉසිවර සිරිත Dance Group එක දාපු ලස්සනම Dance එකIsiwara Siritha
▶Coverඇයගේ සිනහා By ROHITHA RAJAPAKSA8 Minute Craft
▶CoverSanchalana Dance Studio - Wedding Dance (Ayage Sina Wedding Cover)Sanchalana Dance Studio
▶CoverAyage Sinaha ( ඇයගේ සිනහා ) Rohitha RajapakshaForest Queen
▶CoverWedding Dance - Ayage Sinaha (ඇයගේ සිනහා)Hasintha Indrajee
▶CoverAyage sinaha || Super 8D Song 2019 || Rohitha rajapaksa ||*Use headphone for better quality*8D Lankanz
▶CoverAyage sina ||ඇයගේ සිනහා || 3D Chipmunks Voice*|| Rohitha rajapakshaToonS dotOK
▶CoverAyage Sinaha | ඇයගේ සිනහා | Dance Cover | Poojani Hewapathirana | Rohitha RajapaksaSL Dancing Covers SLDC
▶CoverSansara Dasin Aa (Ayage Sinaha) - Rohitha RajapaksaNiroshana Weerasinghe
▶Coverසංසාර දෑසේ මා ඇයගේ සිනා | sansare dase ma Ayage sina - Rohitha Rajapaksa wedding songsLassana Lanka
▶CoverAyage Sinaha - 3D Audio Version (Sansara Dasin Aa) - Rohitha RajapaksaNiroshana Weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayage Sina LyricsAyage Sina Lyrics Englishඇයගේ සිනාඇයගේ සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationRohitha Rajapaksa SongsRohitha Rajapaksa LyricsRajapaksa LyricsNeo ComposerKasun Kondasinghe Lyricist