Punchi Puthu Mage
Punchi Puthu Mage Lyrics
(Punchi putu mage
Irayi sandayi wage
Sindi noye sada rande
E sina muwe) ...//
Sansaraye aa - senehe bandimai
Me atmayaye bandune
Ma jeevithehi - prane putamai
Nae wennovee inne
Ma hade numbe - jeevayayi puthe
Punchi putu mage...//
Amma turule - unusum suwaye
Sihinen sinasenne
Divyangana dothin genaa e - prarthana numbage
Ma lowe pathu - urumayayi puta
Punchi putu mage...//
පුංචි පුතු මගේ ගී පද
(පුංචි පුතු මගේ
ඉරයි සඳයි වගේ
සිඳී නොයේ සදා රැඳේ
ඒ සිනා මුවේ) ...//
සංසාරයේ ආ - සෙනෙහේ බැඳීමයි
මේ ආත්මයේ බැඳුනේ
මා ජීවිතේහී - ප්‍රාණේ පුතාමයි
නෑ වෙන්නොවී ඉන්නේ
මා හදේ නුඹේ - ජීවයයි පුතේ
පුංචි පුතු මගේ...//
අම්මා තුරුලේ - උණුසුම් සුවයේ
සිහිනෙන් සිනාසෙන්නේ
දිව්‍යාංගනා දෝතින් ගෙනා ඒ - ප්‍රාර්ථනා නුඹගේ
මා ලොවේ පැතූ - උරුමයයි පුතු
පුංචි පුතු මගේ...//
Frequently Asked Questions
Who sang Punchi Puthu Mage?
Rohitha Rajapaksa performed Punchi Puthu Mage. Rohitha Rajapaksa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Punchi Puthu Mage lyrics?
The lyrics for Punchi Puthu Mage were written by Malini Liyanage. Malini Liyanage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Punchi Puthu Mage?
Radeesh Vandebona composed the music for Punchi Puthu Mage. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Punchi Puthu Mage complete lyrics?
You can find the complete Punchi Puthu Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Punchi Puthu Mage?
Punchi Puthu Mage has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පුංචි පුතු මගේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පුංචි පුතු මගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Punchi Puthu Mage" or discuss the lyrics with other music lovers.
Song Video
More from Rohitha Rajapaksa
- Ayage Sina Lyrics0 views
- Man mula Wela Lyrics3 views
- Mathakaida Aiye Lyrics2 views
- Sihineka Lyrics2 views
- View All Songs5 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views