Man mula Wela Lyrics by Rohitha Rajapaksa
Man mula Wela (මං මුලා වෙලා) is a Sinhala song sung by Rohitha Rajapaksa. This page presents the Man mula Wela lyrics in Sinhala script (මං මුලා වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man mula Wela |
|---|---|
| SINGER | Rohitha Rajapaksa |
| LYRICIST | Rohitha Rajapaksa |
| COMPOSER | Rohitha Rajapaksa |
| VIEWS | 12 |
| UPDATED |
Man mula Wela Lyrics
Mamulaa velaa oba nethu maa inne situvamak mawaa maa sitha ada taniyen
Oba duthu ee dinaye mage sitha oba gaththae samadaa lan vee innai maa paetuwe
Nokiyama oba yannata yaavee mage hada oba ven kara yaavee
Karana ven deyakuth nahanae ada maa sith thaevulen inne.......
Ada api ven vee kandulin sith sira vee
Mathaken oba ven vee yaavee
Ada wage mata mathakai oba maa haera giyadaa
Venakek haa thurule paetalee.....
Mamulaa velaa.....
Divangana maa dutuwe sith thaevulan niwunae
Venakek haa maa hada baendune
Sihinendoo situwe miriguwakda mae
Mage loke.....
Lassana oya detholae sinahawa
Mage hada pathulae raendae....
Mamulaa velaa oba sathu maa inne
Sithuvamak mawaa maa sitha ada taniwenne
Aeya duthu ee dinaye mage sitha aeya gaththae
Samadaa lan vee innai maa paetuwe.....මං මුලා වෙලා ගී පද
මංමුලා වෙලා ඔබ නෙතු මා ඉන්නේ සිතුවමක් මවා මා සිත අද තනියෙන්
ඔබ දුටු ඒ දිනයේ මගේ සිත ඔබ ගත්තේ සැමදා ළං වී ඉන්නයි මා පැතුවේ
නොකියම ඔබ යන්නට යාවී මගේ හද ඔබ වෙන් කර යාවී
කරනට වෙන දෙයකුත් නැහැනේ අද මා සිත් තැවුලෙන් ඉන්නේ.......
අද අපි වෙන් වී කඳුළින් සිත් සිර වී
මතකෙන් ඔබ වෙන් වී යාවී
අද වගේ මට මතකයි ඔබ මා හැර ගියදා
වෙනකෙක් හා තුරුලේ පැටලී.....
මංමුලා වෙලා.....
දිවඟන මා දුටුවේ සිත් තැවුලන් නිවුනේ
වෙනකෙක් හා මා හද බැඳුනේ
සිහිනෙන්දෝ සිතුවේ මිරිඟුවක්ද මේ
මගේ ලෝකේ.....
ලස්සන ඔය දෙතොලේ සිනහව
මගේ හද පතුලේ රැඳේ....
මංමුලා වෙලා ඔබ සතු මා ඉන්නේ
සිතුවමක් මවා මා සිත අද තනිවෙන්නේ
ඇය දුටු ඒ දිනයේ මගේ සිත ඇය ගත්තේ
සැමදා ළං වී ඉන්නයි මා පැතුවේ.....
Performances of Man mula Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Man mula Wela” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverMang mula wela මං මුලා වෙලා අඳුරෙ මේSanka's Channel
▶CoverMANMULA WELA by Amith Walpola (First Version by Dharmadasa Walpola)ADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverPaa Salambe - Amila Nadeeshani - www.Music.lkMusic.lk
▶CoverManmula Wela (මංමුලා වෙලා) | Suneth Walpola | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶Coverමං මුලා වෙලා / Man Mula Wela - Dharmadasa Walpole - Movie : DEEPASIKA (1963 )I.G. Bandula (Bandula Gamage)
▶CoverMan Mula Wela - Dharmadasa Walpola | මං මුලාවෙලා practiseShineflower Musical Band
▶CoverSinhala Christian Song - Mang Mula Wela මංමුලා වෙලාtccr16
▶Coverමං මුලා වෙලා අන්ද මන්ද වූ - Man Mula Wela Anda Manda - රෝහණ බැද්දගේ / Rohana BaddageChiran Windsor
▶CoverMan Mula Wela (මං මුලා වෙලා) | W.A Dharmarathne | Derana 60 Plus Season 06 | Top 48Derana 60 Plus
▶Coverමං මුලා වෙලා අඳුරෙ මේ | Man Mulavela | Suneth Walpola | Sinhala Music VideoSinhala Music Channel
▶Coverමං මුලා වෙලා - Man Mula Wela - මුල් ගායනය - ධර්මදාස වල්පොල'Wijayananda Ranasinghe
▶Coverමං මුලා වෙලා අඳුරෙ මේ - Man Mula Wela - මුල් ගායනය - ධර්මදස වල්පොලWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man mula Wela LyricsMan mula Wela Lyrics Englishමං මුලා වෙලාමං මුලා වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationRohitha Rajapaksa SongsRohitha Rajapaksa LyricsRajapaksa LyricsRohitha Rajapaksa ComposerRohitha Rajapaksa Lyricist


