Mathakaida Aiye Lyrics
“podi kaale aaye sihiwelaa” (පොඩි කාලේ ආයේ සිහිවෙලා), Mathakaida Aiye (මතකයිද අයියේ) lyrics: a Sinhala song of nostalgia sung by Rohitha Rajapaksa, with words by Kasun Kondasinghe and music by Pasan Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is මතකයිද අයියේ ගී පද, and many know it simply as podi kaale.
| SONG | Mathakaida Aiye |
|---|---|
| SINGER | Rohitha Rajapaksa |
| LYRICIST | Kasun Kondasinghe |
| COMPOSER | Pasan Liyanage |
| CATEGORY | Nostalgia, Wedding |
| VIEWS | 19 |
| UPDATED |
Mathakaida Aiye Lyrics Singlish
podi kaale aaye sihiwelaa
muwa hasarellaak daen mathu welaa
danga wu ee kaale api edaa
hemadaa ee mathake raekagami maa
mathakaida maage ayiie
ammaage turule howaa
eraa yaame hisa atha gaewe
surangana kathaa kiyaalaa
apa suranganaa lokee
raja kumaru numbai sadaa
subha pathami mangala dinaye
inu maena thutin... ayiie
ath allagena edaa
paasala wetha divwaa
taaththage pita naegalaa
api perahera baeluwaa
kala wayasa elambila
pathikulayata yanawaa
me dehada saemadaa
lanwee pawathiwaa
mathakaida maage ayiie....//මතකයිද අයියේ ගී පද
පොඩි කාලේ ආයේ සිහිවෙලා
මුව හසරැල්ලක් දැන් මතු වෙලා
දඟ වූ ඒ කාලේ අපි එදා
හැමදා ඒ මතකේ රැකගමි මා
මතකයිද මාගේ අයියේ
අම්මාගේ තුරුලෙ හොවා
රෑ යාමේ හිස අත ගෑවේ
සුරඟන කතා කියලා
අප සුරඟනා ලෝකේ
රජ කුමරු නුඹයි සදා
සුභ පතමි මංගල දිනයේ
ඉනු මැන තුටින්... අයියේ
අත් අල්ලගෙන එදා
පාසල වෙත දිව්වා
තාත්තගේ පිට නැගලා
අපි පෙරහැර බැලුවා
කල වයස එළඹිලා
පතිකුලයට යනවා
මේ දෙහද සෑමදා
ලංවී පවතීවා
මතකයිද මාගේ අයියේ....//Performances of Mathakaida Aiye
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakaida Aiye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakaida Aiye LyricsMathakaida Aiye Lyrics Englishමතකයිද අයියේමතකයිද අයියේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohitha Rajapaksa SongsRohitha Rajapaksa LyricsRajapaksa LyricsPasan Liyanage ComposerKasun Kondasinghe Lyricist

