Sihineka Lyrics
“Sihinakavat nati mage siyumali obe tholpethi rahase” (සිහිනෙකවත් නැති මාගේ සියුමැලි ඔබේ තොල්පෙති රහසේ), Sihineka (සිහිනෙක) lyrics: a Sinhala love song sung by Rohitha Rajapaksa, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sihinakavat nati, and in Sinhala it is සිහිනෙක ගී පද.
| SONG | Sihineka |
|---|---|
| SINGER | Rohitha Rajapaksa |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs |
| VIEWS | 75 |
| UPDATED |
Sihineka Lyrics Singlish
Sihinakavat nati mage siyumali obe tholpethi rahase
Mage tholpethi sipa gath mohothe mul dine
Thutu kandulak nethu inuwe mage pupuwe athi santhose
Uhulanata bariwunu thanamai labandiye
Oba mata dun adare rakagannam pana wage
Maga badha hamu vuwath jeewithe
Pera sasare api melesin inna athi
E huruwen oba mata hamuwenna athi........
Thani nokara mage hewanella wage pasupasata wi hemavele
Shakthiya wela hade dunnu diriyen numbe
Kala eli wuna hitha mage
Oba mata dun adare rakagannam pana wage
Maga badha hamu vuwath jeewithe
Sasare api melesin inna athi
E huruwen oba mata hamuwenna athi........
Danga karala mage hurathalaya manaye ida kada soya hithumathe
Hurathal wela ohe nodaruwaku wage ma hadawathe
Oba mata dun adare rakagannam pana wage
Maga badha hamu vuwath jeewithe
Pera sasare api melesin inna athi
E huruwen oba mata hamuwenna athi........සිහිනෙක ගී පද
සිහිනෙකවත් නැති මාගේ සියුමැලි ඔබේ තොල්පෙති රහසේ
මගේ තොල්පෙති සිප ගත් මොහොතේ මුල් දිනේ
තුටු කඳුළක් නෙතු ඉනුවේ මගේ පුපුවේ ඇති සංතෝසේ
උහුලන්නට බැරිවුණු තැනමයි ළබැඳියේ
ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ
මග බාධා හමු වූවත් ජීවිතේ
පෙර සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති
ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති........
තනි නොකර මාගේ හෙවණැල්ල වාගේ පසුපසට වී හැමවෙලේ
ශකතිය වෙලා හදේ දුන්නු දිරියෙන් නුඹේ
කල එළි වුණා හිත මගේ
ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ
මග බාධා හමු වූවත් ජීවිතේ
සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති
ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති........
දඟ කරලා මගේ හුරතලය මානයේ ඉඩ කඩ සොයා හිතුමතේ
හුරතල් වෙලා ඔහේ නොදරුවෙකු වාගේ මා හදවතේ
ඔබ මට දුන් ආදරේ රැකගන්නම් පණ වගේ
මග බාධා හමු වූවත් ජීවිතේ
පෙර සසරේ අපි මෙලෙසින් ඉන්න ඇති
ඒ හුරුවෙන් ඔබ මට හමුවෙන්න ඇති........
Performances of Sihineka
Cover versions, live performances, and reality-show contestant performances of “Sihineka” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihineka LyricsSihineka Lyrics Englishසිහිනෙකසිහිනෙක ගීතයේ පද පෙළLyrics With TransliterationRohitha Rajapaksa SongsRohitha Rajapaksa LyricsRajapaksa LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
