Obe Ruwa Lyrics by Ruwan Kumara
Obe Ruwa (ඔබේ රුව) is a Sinhala song sung by Ruwan Kumara. The lyrics were written by Sandunika Ranasinghe, and the music is composed by Sanjula Himala. This page presents the Obe Ruwa lyrics in Sinhala script (ඔබේ රුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Ruwa |
|---|---|
| SINGER | Ruwan Kumara |
| LYRICIST | Sandunika Ranasinghe |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 34 |
| UPDATED |
Obe Ruwa Lyrics
obe ruva soya soya ma
mulu lokema seri seruwa
obe gena sita sita ma
hema rayakama nidi meruwa
obe nathi lokaya ma
jivithayama thani wuwa
ei obe yanna giye
me sita obe ridawala
(rawatuwe rawatuwe obe ei do ma melese..//
nua mage nua mage ei do obe herada giye
rawatuwe rawatuwe obe ei do ma melese....
obe wage wena kawuruth nae
obe enna yali ma soya
rawatuwe rawatuwe obe ei....
jivithe une nua tamai
obe kelasa do hera giye
mage sithe radune obe ruvai
piliganne nae hitha thawat
adarei thama pana wage
obe magemai mata dene
sonduriye obe kelasaka do
ma dama herada giye
ma thani wuna wage jivithe
obe laga nomathi me raye
rawatuwe rawatuwe obe ei....ඔබේ රුව ගී පද
ඔබේ රුව සොය සොය මා
මුළු ලෝකෙම සැරි සැරුවා
ඔබ ගැන සිත සිත මා
හැම රැයකම නිදි මැරුවා
ඔබ නැති ලෝකය මා
ජීවිතයම තනි වූවා
ඇයි ඔබ යන්න ගියේ
මේ සිත ඔබ රිදවාලා
(රැවටුවේ රැවටුවේ ඔබ ඇයි දෝ මා මෙලෙසේ..//
නුඔ මගේ නුඔ මගේ ඇයි දෝ ඔබ හැරදා ගියේ
රැවටුවේ රැවටුවේ ඔබ ඇයි දෝ මා මෙලෙසේ....
ඔබ වගේ වෙන කවුරුත් නෑ
ඔබ එන්න යළි මා සොයා
රැවටුවේ රැවටුවේ ඔබ ඇයි....
ජීවිතේ උනේ නුඔ තමයි
ඔබ කෙලෙස දෝ හැර ගියේ
මගේ සිතේ රැදුනේ ඔබේ රුවයි
පිළිගන්නේ නෑ හිත තවත්
ආදරේයි තාම පණ වගේ
ඔබ මාගෙමයි මට දැනේ
සොඳුරියේ ඔබ කෙලෙසක දෝ
මා දමා හැරදා ගියේ
මා තනි වුනා වගේ ජීවිතේ
ඔබ ළග නොමැති මේ රැයේ
රැවටුවේ රැවටුවේ ඔබ ඇයි.... Performances of Obe Ruwa
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Ruwa” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 11
▶CoverMage Mathake Obe Ruwa Ande, මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ, Angeline GunathilakaNadee Nisansala
▶Coverමාගෙ මතකේ ඔබේ රුව ඇඳේLassana Sindu - ලස්සන සිංදු
▶CoverSandapana Wage(සඳපාන වගේ ඔබෙ රුව) Paul Fernando#FunnyBangBang Lmao
▶Coverමාගෙ මතකේ ඔබේ රුව ඇඳේ | Mage Mathake Obe Ruwa Ande | Uddika Premarathne | Shashika NisansalaPaaradige Diaries
▶CoverMaage Mathake Obe Ruwa - මාගෙ මතකේ ඔබේ රුව - Sujatha Aththanayake and H. R. JothipalaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSanda Pana Wage Obe Ruwa (සඳපාන වගේ ඔබ රුව දිලිසිලා) | Supun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverThaththe Obe Ruwa Mawe (තාත්තේ ඔබේ රුව මැවේ) - Karunarathna Divulgane & Chavindi SenanayakeDr. Rohana Weerasinghe Official
▶CoverMage mathake obe ruwa - මාගෙ මතකේ ඔබේ රුව..STAR WINGS
▶CoverJothipala Cover Song - Mage Mathake Obe Ruwa Ande මාගෙ මතකේ ඔබේ රුව ඇඳේE Songs lk
▶CoverMage Mathake Obe Ruwa Ande (මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ) Cover by Sindu BotSindu Bot
▶CoverMage Mathake Obe Ruwa Ande (මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ...) COVERThushari Weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Ruwa LyricsObe Ruwa Lyrics Englishඔබේ රුවඔබේ රුව ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Kumara SongsRuwan Kumara LyricsKumara LyricsSanjula Himala ComposerSandunika Ranasinghe Lyricist
