Sanasumak Patha

Song Details: Singer & Composer Information
Sanasumak Patha Lyrics in Sinhala (සැනසුමක් පතා ගී පද) and English by Ruwan Kumara, written by Ruwan Meegaswatte and composed by Indrajith Karunarthne. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sanasumak Patha
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
1

Sanasumak Patha Lyrics

Sanasumak patha hithae
Devduwak soya giyae
Jeevithae ananthae naewathilaa
Saengawena niraashayae swapnayak da premayae
Binda daemu sithum viyaekilaa
Raepuraa diganthayae suwada thiyenawaa obae
Jeevithae paethum bondawelaa...

(Gilihena numbae senehasa pathaa
Maa sadaa handanawaa..
Sanasuma obae ohu langa nisaa
Maa sadaa thaewenawaa...//)
Maa sadaa thaewenawaa...

(Mae guru paaray api dennaa
Raa ahasae tharu gaennaa...//)
Sitha noridaa daewaetunu ae
Mudu senehae madi wee do
Aadaraedae mae obae kiyana
Jeevithaed mae duka liyanaa
Aadaraedae mae obae kiyana...

Lagin thiyan hora baelum helu ae kaalai
Pahan haegum mudu vadan ohae dedu baalae
Hithak layak nathi kenek wage
Numba magen durata aedunaa
Aadaraedae mae obae kiyana
Jeevithaed mae duka liyanaa
Aadaraedae mae obae kiyana...

Sanasumak patha hithae.../

Gilihena numbae senehasa...//

සැනසුමක් පතා ගී පද

සැනසුමක් පතා හිතේ
දෙව්දුවක් සොයා ගියේ
ජීවිතේ අනන්තේ නැවතිලා
සැඟවෙනා නිරාශයේ ස්වප්නයක් ද ප්‍රේමයේ
බිඳ දැමූ සිතුම් වියැකිලා
රෑපුරා දිගන්තයේ සුවඳ තියෙනවා ඔබේ
ජීවිතේ පැතුම් බොඳවෙලා...

(ගිලිහෙන නුඹේ සෙනෙහස පතා 
මා සදා හඬනවා..
සැනසුම ඔබේ ඔහු ලඟ නිසා
මා සදා තැවෙනවා...//)
මා සදා තැවෙනවා...

(මේ ගුරු පාරේ අපි දෙන්නා
රෑ අහසේ තරු ගැන්නා...//)
සිත නොරිදා දැවැටුනු ඒ
මුදු සෙනෙහේ මදි වී දෝ
ආදරේද මේ ඔබ කියනා
ජීවිතේද මේ දුක ලියනා
ආදරේද මේ ඔබ කියනා...

ලගින් තියන් හොර බැලුම් හෙලූ ඒ කාලේ
පහන් හැගුම් මුදු වදන් ඔහේ දෙඩු බාලේ
හිතක් ලයක් නැති කෙනෙක් වගේ
නුඹ මගෙන් දුරට ඇදුනා
ආදරේද මේ ඔබ කියනා
ජීවිතේද මේ දුක ලියනා
ආදරේද මේ ඔබ කියනා...

සැනසුමක් පතා හිතේ.../

ගිලිහෙන නුඹේ සෙනෙහස...//

Frequently Asked Questions

Who sang Sanasumak Patha?

Ruwan Kumara performed Sanasumak Patha. Ruwan Kumara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sanasumak Patha lyrics?

The lyrics for Sanasumak Patha were written by Ruwan Meegaswatte. Ruwan Meegaswatte is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sanasumak Patha?

Indrajith Karunarthne composed the music for Sanasumak Patha. Indrajith Karunarthne is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sanasumak Patha complete lyrics?

You can find the complete Sanasumak Patha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sanasumak Patha?

Sanasumak Patha has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සැනසුමක් පතා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සැනසුමක් පතා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sanasumak Patha LyricsSanasumak Patha Song LyricsSanasumak Patha Lyrics Englishසැනසුමක් පතා Lyricsසැනසුමක් පතා ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Kumara SongsRuwan Kumara LyricsKumara LyricsKumara Song LyricsIndrajith Karunarthne ComposerRuwan Meegaswatte Lyricist
Comments & Discussion

Share your thoughts about "Sanasumak Patha" or discuss the lyrics with other music lovers.

Loading comments...