Paata Gawa Lyrics by Ruwan Kumara
Paata Gawa (පාට ගෑව) is a Sinhala song sung by Ruwan Kumara. This page presents the Paata Gawa lyrics in Sinhala script (පාට ගෑව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paata Gawa |
|---|---|
| SINGER | Ruwan Kumara |
| VIEWS | 4 |
| UPDATED |
Paata Gawa Lyrics
Paata gaewa aadareka nodanee bandila edaa
Aetha seetha maarutae dehadak hamuwee sadaa
Jeevithema heena dunna paethumak sasarae puraa
Paalu raeka seethalae ae hitha nopeni giyaa...
Hada uthuraa pema gaeluwaa ae horaawae
Oba yanawado dura aethaka maayaawae
Oba yanawado dura aethaka maayaawae
Mage heenayae dewura waelilaa oyaa
Haera yanna situwada hora rahasae
Sidunaada hith pathulae pem ganga
Aei inne waawana duk hanga
Hada uthuraa pema gaeluwaa ae horaawae
Oba yanawado dura aethaka maayaawae
Oba yanawado dura aethaka maayaawae
Tharu ahasae dilunaata mahaa rae makaa
Sanda saawi mage neda pem sihinae
Awasanaayak koheda aadarae
Nuba neda mage husma jeewithayae
Hada uthuraa pema gaeluwaa ae horaawae
Oba yanawado dura aethaka maayaawae
Oba yanawado dura aethaka maayaawae
Paata gaewa aadareka...//පාට ගෑව ගී පද
පාට ගෑව ආදරේක නොදැනී බැඳිලා එදා
ඈත සීත මාරුතේ දෙහදක් හමුවී සදා
ජීවිතේම හීන දුන්න පැතුමක් සසරේ පුරා
පාලු රෑක සීතලේ ඒ හිත නොපෙනී ගියා...
හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ
ඔබ යනවදෝ දුර ඈතක මායාවේ
ඔබ යනවදෝ දුර ඈතක මායාවේ
මගේ හීනයේ දෙව්ර වේලිලා ඔයා
හැර යන්න සිතුවද හොර රහසේ
සිදුනාද හිත් පතුලේ පෙම් ගංගා
ඇයි ඉන්නේ වාවන දුක් හංගා
හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ
තරු අහසේ දිලුනාට මහා රෑ මකා
සඳ සාවී මගේ නේද පෙම් සිහිනේ
අවසානයක් කොහෙද ආදරේ
නුඹ නේද මගේ හුස්ම ජීවිතයේ
හද උතුරා පෙම ගැලුවා ඒ හෝරාවේ
ඔබ යනවදෝ දුර ඈතක මායාවේ
ඔබ යනවාදෝ දුර ඈතක මායාවේ
පාට ගෑව ආදරේක...//Performances of Paata Gawa
Cover versions, live performances, and reality-show contestant performances of “Paata Gawa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 4
▶LivePata Gewa Heena (පාට ගෑව හීන) LiveFoto LK
▶Liveපාට ගෑව හීන New Sinhala Song By Delited Live Show Saman Indika Song || use || pleaseYC Music
▶Liveපාට ගෑව හීන කන්ද (pata gewa hina kanda Live Mp3 ) සමන් ඉන්දික (saman indika) Mp3 gawa hinaAshan Creations 🩷👊
▶Livepata gawa(පාට ගෑව) kushan perera live 2022song video
Cover Versions · 12
▶Coverපාට ගෑව හීන (SAMAN INDIKA)SAMAN INDIKA DELIGHTED
▶Coverpata gawa .පාට ගෑව හින saman indika .sil podda 👌
▶CoverPata Gawa Heena | පාට ගෑව හීන |Saman Indika with Embilipitiya DelightedAvir Tunes
▶CoverPata Gawa Heena (පාට ගෑව හීන) | Saman IndikaAvir Tunes
▶Coverපාට ගෑව හීනයක්ද මන්දා(pata gawa heenayakda manda) udesh indulaDhanushka Jayasinghe
▶CoverPata Gawa Suwada Mal - Ajith Muthukumarana (පාට ගෑව සුවඳ මල් - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverPata Gawa Heena (පාට ගෑව හීන) | EDM Version | @Dj_Dulakshitha_JaYDJ DULAKSHITHA ENTERTAINMENT
▶Coverපාට ගෑව හීන කන්ද/paata gaawa hiina kanda/background updated.Twin vectors
▶CoverPata gewa adare[පාට ගෑව ආදරේ] by Ruwan Kumara-www.luckradio.com Exclusive Audio ReleaseLuck Radio
▶Coverඔය කරේ.. බින්දා නේද පැණි මුට්ටිය | Pata Geva Heenayak | | පාට ගෑව හීනයක් | ළමා චිත්‍රපටයvision of malaka
▶Coverපාට ගෑව හීන කන්ද|pata gawa hina kanda හදවතටම දැනේන සුපිරිම සින්දුවක්/singer srimalවයඹ සත්ස්වර
▶Coverපාට ගෑව හීන කන්ද song indika cover music broauraj bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paata Gawa LyricsPaata Gawa Lyrics Englishපාට ගෑවපාට ගෑව ගීතයේ පද පෙළLyrics With TransliterationRuwan Kumara SongsRuwan Kumara LyricsKumara Lyrics
