Atha Mita Hinga Nathi Posatha (Thaththa) Lyrics by Seejith Akurassage
Atha Mita Hinga Nathi Posatha (Thaththa) (අතමිට හිඟ නැති පෝසතා (තාත්තා)) is a Sinhala song sung by Seejith Akurassage. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Isuru Wickrama. This page presents the Atha Mita Hinga Nathi Posatha (Thaththa) lyrics in Sinhala script (අතමිට හිඟ නැති පෝසතා (තාත්තා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Mita Hinga Nathi Posatha (Thaththa) |
|---|---|
| SINGER | Seejith Akurassage |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Isuru Wickrama |
| VIEWS | 4 |
| UPDATED |
Atha Mita Hinga Nathi Posatha (Thaththa) Lyrics
(Bath patha athata gaththae api kaewada asaa
Atha mita hinga dawasaeth naa nokiyapu posathaa...//)
Lae kiri nowunath dahadiya wee
Sath samudura paeradaewwaa
Samudura paeradaewwaa
Bath patha athata gaththae api kaewada asaa
Atha mita hinga dawasaeth naa nokiyapu posathaa
Dasa masakata kaliyemma indan
Maewwaa heena koti ganan
Ispaasuwa thibunae naenae loku wenakan man
Matath horen man gena viparam
Keruwa mage passen aewidin
Guna theejasa daehae waeradi keruwe naa maa nam
Dakinemi lowa winividha mama
Thaaththae obata waenda
Thaaththae obata waenda
Weewaela thibunath podi paarath
Gaehuwe naa kisidaakawath
Upayapu haema sathayak gaanae apatai viyadam
Saelakum keruwath madi kotharam
Gevanna bae naya kawadaawath
Matu budu wewaa thaaththaa sasarae pathanawaa mama
Dakinemi lowa winividha mama
Thaaththae obata waenda
Thaaththae obata waenda
Bath patha athata gaththae....අතමිට හිඟ නැති පෝසතා (තාත්තා) ගී පද
(බත් පත අතට ගත්තේ අපි කෑවද අසා
අත මිට හිඟ දවසෙත් නෑ නොකියපු පෝසතා...//)
ලේ කිරි නොවුනත් දහදිය වී
සත් සමුදුර පැරදෙව්වා
සමුදුර පැරදෙව්වා
බත් පත අතට ගත්තේ අපි කෑවද අසා
අත මිට හිඟ දවසෙත් නෑ නොකියපු පෝසතා
දස මසකට කලියෙන්ම ඉඳන්
මැව්වා හීන කෝටි ගණන්
ඉස්පාසුව තිබුනේ නෑනේ ලොකු වෙනකං මං
මටත් හොරෙන් මං ගැන විපරම්
කෙරුවා මගෙ පස්සෙන් ඇවිදින්
ගුණ තේජස දැක වැරදි කෙරුවේ නෑ මා නම්
දකිනෙමි ලොව විනිවිද මම
තාත්තේ ඔබට වැඳ
තාත්තේ ඔබට වැඳ
වේවැල තිබුනත් පොඩි පාරත්
ගැහුවේ නෑ කිසිදාකවත්
උපයපු හැම සතයක් ගානේ අපටයි වියදම්
සැලකුම් කෙරුවත් මදි කොතරම්
ගෙවන්න බෑ ණය කවදාවත්
මතු බුදු වේවා තාත්තා සසරේ පතනවා මම
දකිනෙමි ලොව විනිවිද මම
තාත්තේ ඔබට වැඳ
තාත්තේ ඔබට වැඳ
බත් පත අතට ගත්තේ....Related Songs and Tags
Atha Mita Hinga Nathi Posatha (Thaththa) LyricsAtha Mita Hinga Nathi Posatha (Thaththa) Lyrics Englishඅතමිට හිඟ නැති පෝසතා (තාත්තා)අතමිට හිඟ නැති පෝසතා (තාත්තා) ගීතයේ පද පෙළLyrics With TransliterationSeejith Akurassage SongsSeejith Akurassage LyricsAkurassage LyricsIsuru Wickrama ComposerUvindu Dayarathna Lyricist