Honda Keneku Aye
Honda Keneku Aye Lyrics
Kisidaka aaye oba hamu noweewa
Yana magaka vath mata saada
Honda keneku aaye oba hata lebeewa
Mage paethuma eyamai sada
Mathudaka aaye oba dunu eewa
Yali maawa sihipath welaa
Me kandulu maage obe sathuta weewa
Mage paethuma eyamai sada
Lowa wena kenek naa man wage
Pem keruwe nam kisi dine
Duppath nisai maawa oba lande
Haera yanna hethuwa une
Kisidaka aaye oba....
Naha waira man ada oba kere
Meya maage nam urumayai
Jeevath unath thaw man lowe
Miya giya kenek waagemai
Kisidaka aaye oba....
හොඳ කෙනෙකු ආයේ ගී පද
කිසිදාක ආයේ ඔබ හමු නොවේවා
යන මගක වත් මට සාදා
හොඳ කෙනෙකු ආයේ ඔබ හට ලැබේවා
මගෙ පැතුම එයමයි සදා
මතුදාක ආයේ ඔබ දුන්නු ඒවා
යලි මාව සිහිපත් වෙලා
මේ කඳුළු මාගේ ඔබෙ සතුට වේවා
මගෙ පැතුම එයමයි සදා
ලොව වෙන කෙනෙක් නෑ මං වගේ
පෙම් කෙරුවෙ නම් කිසි දිනේ
දුප්පත් නිසයි මාව ඔබ ලඳේ
හැර යන්න හේතුව උනේ
කිසිදාක ආයේ ඔබ....
නැහැ වෛර මං අද ඔබ කෙරේ
මෙය මාගෙ නම් උරුමයයි
ජීවත් උනත් තව මං ලොවේ
මිය ගිය කෙනෙක් වාගෙමයි
කිසිදාක ආයේ ඔබ....
Frequently Asked Questions
Who sang Honda Keneku Aye?
Seejith Akurassage performed Honda Keneku Aye. Seejith Akurassage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Honda Keneku Aye lyrics?
The lyrics for Honda Keneku Aye were written by Chamood Dilshan. Chamood Dilshan is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Honda Keneku Aye?
Prageeth Perera composed the music for Honda Keneku Aye. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Honda Keneku Aye complete lyrics?
You can find the complete Honda Keneku Aye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Honda Keneku Aye?
Honda Keneku Aye has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හොඳ කෙනෙකු ආයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හොඳ කෙනෙකු ආයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Honda Keneku Aye" or discuss the lyrics with other music lovers.
Song Video
More from Seejith Akurassage
- Atha Mita Hinga Nathi Posatha (Thaththa) Lyrics0 views
- Dan Wenas Wela Lyrics0 views
- Hitha Loba Kam Lyrics4 views
- Iranamada Me Lyrics11 views
- Ridawanna Amuthuwen Lyrics1 views
- View All Songs6 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views