Ridawanna Amuthuwen Lyrics
“Ridawanna amuthuwen oya wage hinahennepa” (රිදවන්න අමුතුවෙන් ඔය වාගේ හිනැහෙන්නෙපා), Ridawanna Amuthuwen (රිදවන්න අමුතුවෙන්) lyrics: a Sinhala heartbreak song sung by Seejith Akurassage, with words by Chathuka Maduranga and music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිදවන්න අමුතුවෙන් ගී පද.
| SONG | Ridawanna Amuthuwen |
|---|---|
| SINGER | Seejith Akurassage |
| LYRICIST | Chathuka Maduranga |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Ridawanna Amuthuwen Lyrics Singlish
Ridawanna amuthuwen oya wage hinahennepa
Mama thama umuthuwen oya daesa soyana nisa
Ape heena ohu namin aluthenma purawa thiya
Oya wage mulu hithin hinahenne kohomada oya
Oya neth eda helapu kandulali
Mage karagaththa mama lanwee
Ada e kandulal mata himiwee
Kawuruwathma na mata lanwee
Oya neth eda helapu kandulali
Mage karagaththa mama lanwee
Ada e kandulal mata himi weddi na
Kawuruwathma mata lanwee
Mage kiwa hemadema ohuge nam
Me wage aethin innam
E tharamathawath ida nathnam
Oya daesata nopeni yannam
Mage kiwa hemadema ohuge nam
Me wage aethin innam
E tharamathawath ida himi nathnam man
Daesata nopeni yannam
Ridawanna amuthuwen....//රිදවන්න අමුතුවෙන් ගී පද
රිදවන්න අමුතුවෙන් ඔය වාගේ හිනැහෙන්නෙපා
මම තාම උමතුවෙන් ඔය දෑස සොයනා නිසා
අපෙ හීන ඔහු නමින් අලුතෙන්ම පුරවා තියා
ඔය වාගෙ මුළු හිතින් හිනැහෙන්නෙ කොහොමද ඔයා
ඔය නෙත් එදා හෙලපු කඳුලැලි
මගෙ කරගත්තා මම ලංවී
අද ඒ කඳුලැල් මට හිමිවී
කවුරුවත්ම නෑ මට ලංවී
ඔය නෙත් එදා හෙලපු කඳුලැලි
මගෙ කරගත්තා මම ලංවී
අද ඒ කඳුලැල් මට හිමි වෙද්දී නෑ
කවුරුවත්ම මට ලංවී
මගෙ කීව හැමදේම ඔහුගේ නම්
මේ වාගේ ඈතින් ඉන්නම්
ඒ තරමටවත් ඉඩ නැත්නම්
ඔය දෑසට නොපෙනී යන්නම්
මගෙ කීව හැමදේම ඔහුගේ නම්
මේ වාගේ ඈතින් ඉන්නම්
ඒ තරමටවත් ඉඩ හිමි නැත්නම් මං
දෑසට නොපෙනී යන්නම්
රිදවන්න අමුතුවෙන්....//Performances of Ridawanna Amuthuwen
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawanna Amuthuwen” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawanna Amuthuwen LyricsRidawanna Amuthuwen Lyrics Englishරිදවන්න අමුතුවෙන්රිදවන්න අමුතුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSeejith Akurassage SongsSeejith Akurassage LyricsAkurassage LyricsMadhawa Hewawasam ComposerChathuka Maduranga Lyricist
